❌කරාබු බෑ , නරක වචන බෑ , බඩු ගහන්න බෑ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    🤌 🤭

    🛑
    ශ්‍රීලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මාර්තු 31 දින අවසන් වූ අතර ක්‍රීඩකයින් වෙනුවෙන් සකස් කළ ජාතික කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත ලබා දී ඇත.එහි සඳහන් වන කරුණු සහ දමා ඇති වාරණ...
    👇

    1.ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්‍යමණඩලයේ සාමාජිකයින්ට අසභ්‍ය වචන තහනම්.එය උල්ලංඝනය කලහොත් ඊට එරෙහිව දඩ මුදල් පැනවේ...
    ❌

    2.ක්‍රීඩකයින් සමාජ මාධ්‍යය භාවිතයේදී කණ්ඩායම් ආචාර ධර්මවලට පටහැනිව හෝ කණ්ඩායමේ සහජීවනය අඩපණ කරන ආකාරයෙන් කටයුතු කිරීම තහනම්...
    ❌

    3.සමාජ මාධ්‍යය යොදා ගෙන ගෙවීම් සිදු කරමින් සිය ප්‍රතිරූපය ඉහළ දැමීම හෝ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම තහනම්...
    ❌

    4.තරඟ,පුහුණුවීම් හෝ සංචාර අතරවාරයේදී ස්ටඩ් හෝ වෙනත් ආකාරයේ කරාබු පැළඳීම තහනම්...
    ❌

    5.ක්‍රීඩකයින් සහ පුහුණු කාර්‍යමණඩලයේ සාමාජිකයින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණීමේදි කොට කලිසම් සහ සෙරෙප්පු පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට අවසර නැත...
    ❌

    6.වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමට අවසර...
    ✅

    රහස් තොරතුරු ලබාගැනීම හෝ වංචා සහ තරඟ පාවාදීම සඳහා පොලඹවා හැනීම අරමුණු කරගනිමින් සිදුකරන ලිංගික පෙළඹවීම් ආදිය වැලැක්වීම සඳහා ක්‍රීඩකයින්ට,පුහුණු කාර්‍යමණඩලයට වාරණ පැනවීමටද කටයුතු කර ඇත...
    😬
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    දහම් පාසල් වගේ :lol: :lol:
    ඉස්කෝලෙ යනවා වගේ නෙ ඕයි. ගේට් එක ලග චෙක් කරනවා ඇති. :ROFLMAO:
    උන්ගෙ disipline හදන්නෙ නැතුව cricket හදන්න බෑනෙ. පිටරට කෝටි ගනන් හම්බ කරන football ගහන උන්ටත් ඔය සීන් එකම තියෙන්වා. මුන් cricket ඇරෙන්න අනිත් හැම එකම කරනවනෙ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    හෙළුවෙන් ගියාට අවුලක් නෑ නිලධාරින් හම්බෙන්න .
    ෂෝට , සෙරෙප්පු විතරයි බැරි
    හෙන මෝඩ තර්කයක් 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    හපො, හෙල බෞද්ද රටෙ හෙළ ක්‍රීඩකයන්ට දෙන උපදෙස්. ශරිර සෞක්ය ගැන, පුහුණුවීම්, වගෙ එවා නෙමෙ. බඩු ගහන්න එපා, සෙරප්පු එපා, නරක වචන එපා, වගෙ එවා කියන්නෙ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හෙළුවෙන් ගියාට අවුලක් නෑ නිලධාරින් හම්බෙන්න .
    ෂෝට , සෙරෙප්පු විතරයි බැරි

    එකඟයි ස්මාට් කැශුවල් වගේ ඩ්‍රෙස් කෝඩ් එකක් දෙන එක තමා කරන්න ඕනෙ හරි දේ.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    හපො, හෙල බෞද්ද රටෙ හෙළ ක්‍රීඩකයන්ට දෙන උපදෙස්. ශරිර සෞක්ය ගැන, පුහුණුවීම්, වගෙ එවා නෙමෙ. බඩු ගහන්න එපා, සෙරප්පු එපා, නරක වචන එපා, වගෙ එවා කියන්නෙ
    උබට කලුවෙක් මෙහෙන් යන්න කලින් පුකේවත් ඇරියඩ බන්, කැරිම තරහකින්නේ ඉන්නෙ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,312
    3,920
    113
    කුමක්ද අර්බුදය මුනුත් කරන්නෙ රස්සාවක් නම් හැම රස්සාවකට වෘත්තීමය ආචාර ධර්ම කියල ටිකක් තියනවනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    මම තර්ක දන්නෑ හැබැයි උඹ කියපු කතාව මෝඩයි නේද බං 😂
    උබට කියපු දේ තේරුම් ගන්න තරම් වත් බැරි හරකෙක් කියලා මම මොනවද කරන්නද බන් ? :rofl:

    U tmai siyalla dath kiyala hitan inne..
    මේ මොකාද මේ තාම නත්තල් තොප්පි දාගෙන ඉන්න පිම්පියා ?
    කලින් කොහේදී හරි රිද්දගත්ත එකෙක් නේද ? :eek:
    chinmak

    ------ Post added on Apr 17, 2026 at 7:49 PM
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    කුමක්ද අර්බුදය මුනුත් කරන්නෙ රස්සාවක් නම් හැම රස්සාවකට වෘත්තීමය ආචාර ධර්ම කියල ටිකක් තියනවනේ
    ආචාර දර්ම නීති කරලා තියෙන්නෙ , රාවණා පරපුර එච්චරටම කේස්.

    උබට කියපු දේ තේරුම් ගන්න තරම් වත් බැරි හරකෙක් කියලා මම මොනවද කරන්නද බන් ? :rofl:

    මේ මොකාද මේ තාම නත්තල් තොප්පි දාගෙන ඉන්න පිම්පියා ?
    කලින් කොහේදී හරි රිද්දගත්ත එකෙක් නේද ? :eek:
    chinmak

    ------ Post added on Apr 17, 2026 at 7:49 PM
    මෙ අපෙ @Candid-B නෙ
    ------ Post added on Apr 17, 2026 at 8:35 PM
     
    • Haha
    Reactions: Candid-B

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,829
    8,045
    113
    මෙන්න මෙතන...
    උබට කියපු දේ තේරුම් ගන්න තරම් වත් බැරි හරකෙක් කියලා මම මොනවද කරන්නද බන් ? :rofl:

    මේ මොකාද මේ තාම නත්තල් තොප්පි දාගෙන ඉන්න පිම්පියා ?
    කලින් කොහේදී හරි රිද්දගත්ත එකෙක් නේද ? :eek:
    chinmak

    ------ Post added on Apr 17, 2026 at 7:49 PM
    Pimpiya kawda kiyala ahapan gihin ube tattagen..
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    🤌 🤭

    🛑
    ශ්‍රීලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මාර්තු 31 දින අවසන් වූ අතර ක්‍රීඩකයින් වෙනුවෙන් සකස් කළ ජාතික කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත ලබා දී ඇත.එහි සඳහන් වන කරුණු සහ දමා ඇති වාරණ...
    👇

    1.ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්‍යමණඩලයේ සාමාජිකයින්ට අසභ්‍ය වචන තහනම්.එය උල්ලංඝනය කලහොත් ඊට එරෙහිව දඩ මුදල් පැනවේ...
    ❌

    2.ක්‍රීඩකයින් සමාජ මාධ්‍යය භාවිතයේදී කණ්ඩායම් ආචාර ධර්මවලට පටහැනිව හෝ කණ්ඩායමේ සහජීවනය අඩපණ කරන ආකාරයෙන් කටයුතු කිරීම තහනම්...
    ❌

    3.සමාජ මාධ්‍යය යොදා ගෙන ගෙවීම් සිදු කරමින් සිය ප්‍රතිරූපය ඉහළ දැමීම හෝ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම තහනම්...
    ❌

    4.තරඟ,පුහුණුවීම් හෝ සංචාර අතරවාරයේදී ස්ටඩ් හෝ වෙනත් ආකාරයේ කරාබු පැළඳීම තහනම්...
    ❌

    5.ක්‍රීඩකයින් සහ පුහුණු කාර්‍යමණඩලයේ සාමාජිකයින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණීමේදි කොට කලිසම් සහ සෙරෙප්පු පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට අවසර නැත...
    ❌

    6.වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමට අවසර...
    ✅

    රහස් තොරතුරු ලබාගැනීම හෝ වංචා සහ තරඟ පාවාදීම සඳහා පොලඹවා හැනීම අරමුණු කරගනිමින් සිදුකරන ලිංගික පෙළඹවීම් ආදිය වැලැක්වීම සඳහා ක්‍රීඩකයින්ට,පුහුණු කාර්‍යමණඩලයට වාරණ පැනවීමටද කටයුතු කර ඇත...
    😬

    නිතී ටික මරු එත් ඔවා චෙක් වෙයිද 😅