හූති නිසා ලංකාවේ කල්ල මරේ... කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති...✌️

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
    උබ හදපන් එකක් සල්ලි තියෙනවනම්
     
    • Love
    Reactions: Candid-B

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
    තව එකක් හදමු උබේ පල්ලියේ කන්‍යාවිග්‍රෙ කිම්බ අස්සේ🙈😹.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,400
    6,559
    113
    තව එකක් හදන්නත් බැරුව ඇති ගහල තියන ගිවිසුම් අනුව.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    How about Hambanthota Port?
    හම්බන්තොට වරාය චීන්නුන්ට විකුණලා ලංකාවට සල්ලි හොයලා දෙන හුතියෝ මරන්න නැව් යවන හාමුවද ආයි ජනපති කොරන්නේ ? @monson