adak aththa kiyanne full boruwata wadai ban..... eka nisa tamai doctor kenek kiyala hama deyakata ganna epa kiyanneචැනල් එකට ඕනේ views, ඩොක්ටර්ට ඕනේ ලේබල්. දෙන්නම් එකට වැඩ කරනවා. බලන එකාට ඉතුරු වෙන්නේ බොරුවක් නෙවෙයි, අඩක් ඇත්තක්. ඒක තමා වාඩා අන්තරායක් බං.