හූති - සෞදි සටන - Dr. Ruchira Wijesena

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    628
    413
    63
    Home
    kitsooftlk.blogspot.com
    චැනල් එකට ඕනේ views, ඩොක්ටර්ට ඕනේ ලේබල්. දෙන්නම් එකට වැඩ කරනවා. බලන එකාට ඉතුරු වෙන්නේ බොරුවක් නෙවෙයි, අඩක් ඇත්තක්. ඒක තමා වාඩා අන්තරායක් බං.
    adak aththa kiyanne full boruwata wadai ban..... eka nisa tamai doctor kenek kiyala hama deyakata ganna epa kiyanne
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    269
    33
    28
    ceytradix-company-ltd.business.site
    adak aththa kiyanne full boruwata wadai ban..... eka nisa tamai doctor kenek kiyala hama deyakata ganna epa kiyanne

    එහෙනම් කාගෙන්ද ගන්නේ බං? full බොරුවක් නම් අල්ලන්න ලේසි, අඩක් ඇත්තක් අල්ලන්න බෑ. ඒක නිසා ඌ කියන එක ගන්නේ නැතුව ඉන්නත් බෑ
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,741
    1
    53,530
    113
    ප*යාගල
    sorry.com
    ithin ban facts, dates ekka neh katha karanne. ahala baluwada?
    Fb eke wena ewa nam balala ne. YouTube eke video vithrai balanne.
    ඕක ඇවිල්ල අපි මුලින්ම කෙනෙක් ගැන මවාගත්ත චරිතය. :yes:
    ඒ කෙනා චරිතෙන් පිට යනකොට මිනිස්සු කැමති නෑ ඒකට හැඩගැහෙන්න.
    පොර මුලින් Scientist කෙනෙක් කියලමනෙ පටන් ගත්තේ. දැන් ඊටහාත්පසින්ම වෙනස් දෙයක් Analyse කරල කියන්න ගත්තම මිනිස්සුන්ට ඒ ගැන Credibility එකක් දැනෙන්නෙ නැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,639
    78,134
    113
    අඩෝ මුකුත් කියන්න හොඳ නෑ, මූට පුක දෙන උන්ගෙ සියුමැලි හිත් රිදෙයි. මූ සුපිරි සයන්ටිස්ලුනෙ බන් 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,445
    170,155
    113
    එකමත් එක රටක
    :lol: 🤌

    මම නම් මුලින්ම මූ ගැන මේකේ කියලා ඇති
    මූ එකපාරක් website එකක තිබ්බ designs සම්බන්ද දේවල් ටිකක් එහෙම් පිටින්ම කොපි කරලා උගේ video එකේ දන්නවා වගේ කියෙව්වා

    එකෙ තිබ්බ Neutral colors කියලා අර saturation එක low range එකේ යන colors .
    මූ ඕක කියවලා තිබ්බේ "natural" කියලා :rofl:
    video එකේ මූ "ස්වභාවික පාට" කියලා අලුත් concept එකක් කියවනවා .... කිසිම තේරුමක නැතුව ස්වභාවිකව තියන පාට කියලා අරක වැරදියට කියවගේන බොරු කියවනවා
    ------ Post added on Oct 25, 2026 at 11:12 PM
     
    Last edited:

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    269
    33
    28
    ceytradix-company-ltd.business.site
    adak aththa kiyanne full boruwata wadai ban..... eka nisa tamai doctor kenek kiyala hama deyakata ganna epa kiyanne

    ඒක නම් ඇත්ත. ඒත් ඩොක්ටර් කෙනෙක් නිසා නෙවෙයි, චැනල් එකට වැඩ කරන නිසා තමා ඌව සැක කරන්න ඕනේ. ලේබල් එක ගියාම ඌ කියන දේත් ඉවරයි
     
    • Like
    Reactions: wissnshaftler