හූදුනුට දෙකමු 🤣🤣

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    කෙල්ලගෙ පෙනුමෙන් skin එකෙන් මට නම් මීටර් වෙනවා. ඒක කියන්න තේරෙන්නෙ නෑ බන්.
    කෙල්ල ගදයි කියන එක ම නෙමෙ. දාඩිය දානව වැඩි oily skin එකක් තියෙන ගොඩක් කෙල්ලොන්ගෙ ඕක තියෙනව. අහවල් තැන ගද සීන් එක. 100% ම කියන්නත් බෑ. සමහරක් මූණෙ තෙල් තියෙන කෙල්ලොන්ගෙ ගද නැති වෙලාවලුත් තියෙනව.
    අඩෝ ඔය සෙන්ස් එක මටත් තියෙනව බං ,මූන බලල ගද කියන්න පුලුවන් ,එක්ස්පීරියන්ස් එකද ජෙනටිකලි ආපු හැකියාවක්ද මන්ද 😂😂
     
    • Love
    Reactions: Mr.dark

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    අඩෝ ඔය සෙන්ස් එක මටත් තියෙනව බං ,මූන බලල ගද කියන්න පුලුවන් ,එක්ස්පීරියන්ස් එකද ජෙනටිකලි ආපු හැකියාවක්ද මන්ද 😂😂
    Giya athma wala ballo wela idala tiyenawa.ekai sniff eken kiyanna puluwan
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    දැන් ඒකි උබලට පස්සවත් පෙන්නුවාද ගහන්න හදන්නේ?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මොනව කිව්වත් මට නම් දේදුනු ගැන අමුතු ලල් එකක් තියෙනව බං! හුරුබුහුටි, මෝටිවේටඩ්, ස්වාධීන, ටැලන්ට් එකක් තියෙන කෙනෙක්! (වෙන ත්‍රෙඩ් එකක මම කාවින්ද්‍යා ගැනත් මේ සමහර ලක්ෂණ විස්තර කරල තියෙනවා!) බඳින්නමයි හිතෙන්නෙ!
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    TikTok Filters and Effects mcn ඔය. ඇත්ත skin tone එක ලොවෙත් හොයන්න බෑ
    tick tock
    මම එයාගෙ යූටිබ් වීඩියෝ එහෙම දැකල තියෙනව.

    අඩෝ ඔය සෙන්ස් එක මටත් තියෙනව බං ,මූන බලල ගද කියන්න පුලුවන් ,එක්ස්පීරියන්ස් එකද ජෙනටිකලි ආපු හැකියාවක්ද මන්ද 😂😂
    උඹ මීගමුවෙ නිසා ගදවල් හොදට මීටර් ඇති😂
    ------ Post added on Jul 27, 2022 at 2:27 PM
     
    • Haha
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩෝ ඔය සෙන්ස් එක මටත් තියෙනව බං ,මූන බලල ගද කියන්න පුලුවන් ,එක්ස්පීරියන්ස් එකද ජෙනටිකලි ආපු හැකියාවක්ද මන්ද 😂😂
    මීගමුවෙ සයිඩ් එකේ කෑලිරන් කර කියන්නෙ ඕන ගදක් .lk තමා. ලෙල්ලමේ කැරකිලා ගදවල් හොදට නහයට හුරුයිනෙ