හූනන් ඇගට වැටීමේ පලාපල

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    https://www.facebook.com/share/r/17Cd8qZCfP/

    කවුරුහරි මේක පේන්න දාපන්
    ------ Post added on Aug 13, 2025 at 8:21 PM
    ඔය ලබ්බ අ‍ාතල්. දවසක් Hostel ඉද්දි මගෙ වම් අතට එකෙක් වැටිලා අ‍ැඟ දිගේ දුවගෙන ගියා. නිකමට බලද්දි වම් අත මරණයලු, අ‍ැඟ දිගේ දිව්වොත් දීර්ඝායුෂලු. මැරිල හම්බෙච්ච දීර්ඝායුෂවලින් තාම ඉන්නවා. එකට එකක් ගැළපෙන් නැති මෝඩ හුත්තවල්. 🤣🤣
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,335
    113
    ඔය ලබ්බ අ‍ාතල්. දවසක් Hostel ඉද්දි මගෙ වම් අතට එකෙක් වැටිලා අ‍ැඟ දිගේ දුවගෙන ගියා. නිකමට බලද්දි වම් අත මරණයලු, අ‍ැඟ දිගේ දිව්වොත් දීර්ඝායුෂලු. මැරිල හම්බෙච්ච දීර්ඝායුෂවලින් තාම ඉන්නවා. එකට එකක් ගැළපෙන් නැති මෝඩ හුත්තවල්. 🤣🤣
    ube araka udata watun nadda :LOL: