හූනා කිව්වා

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ඕවා ඇත්තනම් බ්ලො ජොබ් පාර දෙද්දි වල්ල හපන සීන් එකක් තියෙන්නෙ පරිස්සමෙන් :dull:

ඔව් ඉතිං පුරුදු නැතුව ඇති කියලා හිත හදං ඉන්නවා . :rofl:

ඒත් කඩලම ගත්තොත් තමා වැඩේ .:P
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ
    (මොරගොල්ලාගම සිසිර කැලේගම)

    හූනු සාත්තරයට අනුව බිරියගේ රැකවරණය මත සැමියාට නිවාස අඩස්සියේ එදින දවස පුරා කල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වයඹ හා රජරටට මායිම් අතර පිහිටි ගම්මානයකින් අසන්නට ලැබුණි.
    සිද්ධිය මෙසේය.
    නිවෙසේ රැඳි සිටිනා තරුණ යුවළකි. උදේ කාලයේ සැමියාගේ වම්උර මතට හූනකු වැටී ඇති අතර, ඒ ගැන බිරියට දැන්වීමෙන් පසු ඇය ඒ පිළිබඳව සුබ අසුබ බලන්නට කටයුතු කළාය.
    වහාම ලිත අසලට ගිය ඇය හූනන් ඇඟ වැටීමේ පලාපල කියවන්නට වූවාය.
    සිද්ධිය කියවූ ඇය එහි පලාපල බැලූ වගක් සැමියාට නොකියා ගෙයි කාලය ගත කළේය. ඒ කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සැමියා එහි සුබ අසුබ අසන්නට ගියේ ද නැත. ඇය ලිත බලා ඇති වගක් ඔහු දන්නේ ද නැත.
    උදේ කාලයේ වත්තේ වැඩක යෙදුණු සැමියාට තම බිරිය ද වෙනදාට නැති ඇල්මක් දක්වමින් ඒ අසලම ලෙන්ගතුව රැඳී සිට ඇත.
    දහඩිය ගතේ තැවරුණු සැමියා දහවල් නාන්නට වැවට යාමට සූදානම් වූ විගස වෙනදා නිවෙසේ නාන කාමරයෙන් දියනාන බිරිය ද වැවෙන් නාන්නට අවැසි බව පවසා එම යතුරු පැදියට ගොඩ වූවාය.
    ඉන් අනතුරුව ගෙදරට දෙදෙනා පැමිණ දහවල් ආහාරය ගෙන සවස් යාමයේ සැමියා කඬේට යාමට සූදානම් වූ විට යතුරු පැදියේ යතුර හා එහි ලියකියවිලි ඇය සඟවාගෙන සැමියාට පිටතට යාමට නොදී මග අහුරා තිබේ.
    වෙනදාට නැති ලෙන්ගතුකමක් පෙන්වමින් වත්තේ රැඳී සිටි ආකාරය මෙන්ම, දිය නාන්නට වැවට පැමිණීම ගැන ද සැක සිතු සැමියා එසේ පිටවීමට නොදෙන්නට හේතුව සොයන්නට මෙන් හූනු සාත්තරය කියවන්නට ලිත අසලට ගොස් ඇතත්, එම ලිත ද ඇය ගලවා සඟවා තිබූ බව දැක ඔහු මවිතයට පත්ව ඇත.
    ඒ අනුව තම ජංගම දුරකතනයෙන් හිතවතකු අමතා වම් උර මතට හූනකු වැටුණොත් එහි පලාපල ලිත බලා කියනා ලෙසට පවසා තිබේ.
    වහා ලිත වෙත ගිය හිතවතා ද එය බලා“ ස්ත්‍රී සැපය” බවට පවසා ඇත. හූනු සාත්තර ගැන ඉහළින්ම විශ්වාසය තබා ඇති ඇය අන් අයගෙන් ඔහුට යම් ස්ත්‍රී සැපයක් එදිනට ලැබිය හැකි බව සිතා එසේ යාම වළකාලීමට මෙම පියවර ගෙන ඇති බවට එහිදී ඔහුට වැටහුණි.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ
    (මොරගොල්ලාගම සිසිර කැලේගම)

    වහා ලිත වෙත ගිය හිතවතා ද එය බලා“ ස්ත්‍රී සැපය” බවට පවසා ඇත. හූනු සාත්තර ගැන ඉහළින්ම විශ්වාසය තබා ඇති ඇය අන් අයගෙන් ඔහුට යම් ස්ත්‍රී සැපයක් එදිනට ලැබිය හැකි බව සිතා එසේ යාම වළකාලීමට මෙම පියවර ගෙන ඇති බවට එහිදී ඔහුට වැටහුණි.

    :baffled:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඌ මනෝ පාරක් ගහන් යද්දි බිත්තියෙ හැප්පිලා වැටෙන්ඩ ඇති.අපේ උන් ඒ අස්සෙ ඌ වැටුන එකේ ඵලාපල බලනවා. හූනා දන්නවනම් බිජ්ජ හපන් මැරෙනවා...අනේ තොපි :lol:

    :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ
    (මොරගොල්ලාගම සිසිර කැලේගම)

    හූනු සාත්තරයට අනුව බිරියගේ රැකවරණය මත සැමියාට නිවාස අඩස්සියේ එදින දවස පුරා කල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වයඹ හා රජරටට මායිම් අතර පිහිටි ගම්මානයකින් අසන්නට ලැබුණි.
    සිද්ධිය මෙසේය.
    නිවෙසේ රැඳි සිටිනා තරුණ යුවළකි. උදේ කාලයේ සැමියාගේ වම්උර මතට හූනකු වැටී ඇති අතර, ඒ ගැන බිරියට දැන්වීමෙන් පසු ඇය ඒ පිළිබඳව සුබ අසුබ බලන්නට කටයුතු කළාය.
    වහාම ලිත අසලට ගිය ඇය හූනන් ඇඟ වැටීමේ පලාපල කියවන්නට වූවාය.
    සිද්ධිය කියවූ ඇය එහි පලාපල බැලූ වගක් සැමියාට නොකියා ගෙයි කාලය ගත කළේය. ඒ කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සැමියා එහි සුබ අසුබ අසන්නට ගියේ ද නැත. ඇය ලිත බලා ඇති වගක් ඔහු දන්නේ ද නැත.
    උදේ කාලයේ වත්තේ වැඩක යෙදුණු සැමියාට තම බිරිය ද වෙනදාට නැති ඇල්මක් දක්වමින් ඒ අසලම ලෙන්ගතුව රැඳී සිට ඇත.
    දහඩිය ගතේ තැවරුණු සැමියා දහවල් නාන්නට වැවට යාමට සූදානම් වූ විගස වෙනදා නිවෙසේ නාන කාමරයෙන් දියනාන බිරිය ද වැවෙන් නාන්නට අවැසි බව පවසා එම යතුරු පැදියට ගොඩ වූවාය.
    ඉන් අනතුරුව ගෙදරට දෙදෙනා පැමිණ දහවල් ආහාරය ගෙන සවස් යාමයේ සැමියා කඬේට යාමට සූදානම් වූ විට යතුරු පැදියේ යතුර හා එහි ලියකියවිලි ඇය සඟවාගෙන සැමියාට පිටතට යාමට නොදී මග අහුරා තිබේ.
    වෙනදාට නැති ලෙන්ගතුකමක් පෙන්වමින් වත්තේ රැඳී සිටි ආකාරය මෙන්ම, දිය නාන්නට වැවට පැමිණීම ගැන ද සැක සිතු සැමියා එසේ පිටවීමට නොදෙන්නට හේතුව සොයන්නට මෙන් හූනු සාත්තරය කියවන්නට ලිත අසලට ගොස් ඇතත්, එම ලිත ද ඇය ගලවා සඟවා තිබූ බව දැක ඔහු මවිතයට පත්ව ඇත.
    ඒ අනුව තම ජංගම දුරකතනයෙන් හිතවතකු අමතා වම් උර මතට හූනකු වැටුණොත් එහි පලාපල ලිත බලා කියනා ලෙසට පවසා තිබේ.
    වහා ලිත වෙත ගිය හිතවතා ද එය බලා“ ස්ත්‍රී සැපය” බවට පවසා ඇත. හූනු සාත්තර ගැන ඉහළින්ම විශ්වාසය තබා ඇති ඇය අන් අයගෙන් ඔහුට යම් ස්ත්‍රී සැපයක් එදිනට ලැබිය හැකි බව සිතා එසේ යාම වළකාලීමට මෙම පියවර ගෙන ඇති බවට එහිදී ඔහුට වැටහුණි.
    අඩෝ මෙහේ හූනෝ නෑනේ.... වම් උරේට එකෙක්ව බලෙන් හරි දාගන්නවා එහෙනම්...:P