ඇත්ත,
බොරු කියල ඔප්පු කරන්න දැනන් ඉන්න එපෑ.ඒ හින්ද මහන්සිවෙලා හරියට ඉගෙන ගත්ත.දැන් මගේ වැඩ හැම එකක්ම ජ්‍යෝතිෂ්‍ය ,යන්ත්‍ර මන්ත්‍ර එක්ක බැඳිලා යන්නේ.ගෙයක් ඩිසයින් කලත් මැණික් ගනුදෙනුවක් කලත් ට්‍රේඩ් කලත් නිරන්තර බාවිතය නිසා වැඩ වරදින්නේ නෑ
Mee gena poddak vistara dena gannee kohomada? VEdipur igena ganna vidihak?


