හූල්ලන පඩිය ගැන
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Feb 10, 2022 #1 Reactions: Venux, Tom Cat, ChoronaSottiya and 1 other person
anuradhamapa Well-known member Aug 23, 2006 13,505 3,747 113 Feb 10, 2022 #2 riduna pm said: Click to expand... oya job walata yanna kalinma salary eka gena dannawa ne. oya karnana tiyena work load eka. working time gena dannawa ne. itin ewa denageath owata yanne oken indirect and direct lebenawa wasi walatane. pension , bata, grativity, housing loan, wage dewal walata mulin ma gihilla dan boruwata kibul kadulu , mehema karanawa ewa one kiyala...... ekarala kawru hari asaranayinwa billata deela thamange malla puluwa gannawa. padi wedi wena eka hodai. private wala inna apita, oy amonawath ne. kisima sahanayak ne. e unata koi tharam weda karanwa da. Reactions: Yakka putha
riduna pm said: Click to expand... oya job walata yanna kalinma salary eka gena dannawa ne. oya karnana tiyena work load eka. working time gena dannawa ne. itin ewa denageath owata yanne oken indirect and direct lebenawa wasi walatane. pension , bata, grativity, housing loan, wage dewal walata mulin ma gihilla dan boruwata kibul kadulu , mehema karanawa ewa one kiyala...... ekarala kawru hari asaranayinwa billata deela thamange malla puluwa gannawa. padi wedi wena eka hodai. private wala inna apita, oy amonawath ne. kisima sahanayak ne. e unata koi tharam weda karanwa da.
ZeroFire Well-known member Jan 30, 2022 826 962 93 Feb 10, 2022 #3 Itin wena job ekak karanna kiyapanko hutto.oka watina un awith karai ita passe. Reactions: anuradhamapa
shenat Well-known member May 13, 2007 58,444 86,708 113 ආශ්චර්යමත් රටක Feb 10, 2022 #4 ලංකාවෙ පඩි හදන විදියම ඔය ප්‍රශ්න වලට තව පෝර දානවා. ඒව හදන්න කියල එකෙක් කියන්නෙ නෑ ආණ්ඩු වලට. පිටරටවල් වල වගේ පැයට පඩි හදලා දෙන්න ඕන අවම පඩියක් දෙන්න ඕන මුලින්ම. ඕටී විතරක් තියල අනිත් අනම් මනන් බොරු දීමනා අයින් කරන්න ඕන. ඊට පස්සෙ එක එක ජොබ් එකට පඩි වෙනස් වෙන විදිය හදන්න ඕන. මේව ඉතින් ඕන වෙන්නෙ දියුණුවක් වෙන රටකට විතරයි. ලංකාවට අවශ්‍යත් නෑ. කට කහනවට කිව්වෙ. Reactions: Yakka putha and anuradhamapa
ලංකාවෙ පඩි හදන විදියම ඔය ප්‍රශ්න වලට තව පෝර දානවා. ඒව හදන්න කියල එකෙක් කියන්නෙ නෑ ආණ්ඩු වලට. පිටරටවල් වල වගේ පැයට පඩි හදලා දෙන්න ඕන අවම පඩියක් දෙන්න ඕන මුලින්ම. ඕටී විතරක් තියල අනිත් අනම් මනන් බොරු දීමනා අයින් කරන්න ඕන. ඊට පස්සෙ එක එක ජොබ් එකට පඩි වෙනස් වෙන විදිය හදන්න ඕන. මේව ඉතින් ඕන වෙන්නෙ දියුණුවක් වෙන රටකට විතරයි. ලංකාවට අවශ්‍යත් නෑ. කට කහනවට කිව්වෙ.