හූල්ලන පඩිය ගැන

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113

    oya job walata yanna kalinma salary eka gena dannawa ne. oya karnana tiyena work load eka. working time gena dannawa ne. itin ewa denageath owata yanne oken indirect and direct lebenawa wasi walatane. pension , bata, grativity, housing loan, wage dewal walata mulin ma gihilla dan boruwata kibul kadulu , mehema karanawa ewa one kiyala...... ekarala kawru hari asaranayinwa billata deela thamange malla puluwa gannawa.

    padi wedi wena eka hodai. private wala inna apita, oy amonawath ne. kisima sahanayak ne. e unata koi tharam weda karanwa da.
     
    • Like
    Reactions: Yakka putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ පඩි හදන විදියම ඔය ප්‍රශ්න වලට තව පෝර දානවා. ඒව හදන්න කියල එකෙක් කියන්නෙ නෑ ආණ්ඩු වලට. පිටරටවල් වල වගේ පැයට පඩි හදලා දෙන්න ඕන අවම පඩියක් දෙන්න ඕන මුලින්ම. ඕටී විතරක් තියල අනිත් අනම් මනන් බොරු දීමනා අයින් කරන්න ඕන. ඊට පස්සෙ එක එක ජොබ් එකට පඩි වෙනස් වෙන විදිය හදන්න ඕන.

    මේව ඉතින් ඕන වෙන්නෙ දියුණුවක් වෙන රටකට විතරයි. ලංකාවට අවශ්‍යත් නෑ. කට කහනවට කිව්වෙ. :dull: