"හූ" ගැන වාර්තාවක් කැඳවයි
ඒ.සී.එස්. හමීඞ් මහතාගේ ගුණ සමරු උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හූ තැබීමක් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවීමට ඒ මහතා තීරණය කර තිබේ.
අදාල උත්සවය පසුගිය 24 වනදා කටුගස්තොටදී පැවති අතර මෙම උත්සවයට වික්‍රමසිංහ මහතාට අමතරව සජිත් පේ‍්‍රමදාස, කරූ ජයසූරිය ඇතුළු පිරිසක්ද සහභාගී වි තිබිණි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතන අවස්ථාවේදී පිරිසෙන් කොටසක් නැඟිට ගොස් ඇති අතර තවත් පිරිසක් ඔහුගේ කථාව අතරමැදදී හූ කියමින් බාධා කර තිබිනි.
ලොකුම හුව තේරිම

එහෙම කියන එක හරි නැනේ තමන්ගෙ පක්ෂයේ නායකය නේද?