හූ ගිවිසුමට 19 අත්සන් තැබේ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හූ ගිවිසුමට 19 අත්සන් තැබේ

    ශ්‍රීලනිපය ගෝඨාභය සමඟ ගිවිසුම් අත්සන් කිරීම 19 වැනිදා
    (ඩයනා උදයංගනී)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ඔක්තෝබර් 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙයට අත්සන් තැබෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.

    එම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට ඉකුත් 10 වැනිදා අත්සන් තැබිණි.

    පක්ෂ දෙක අතර තවත් ගිවිසුමකට ඉදිරියේ දී අත්සන් කරන බවද ජයසේකර මහතා කීවේය.

    දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ohoma wadak na. Ape anura kumaragen ona prashnayk ahnnako paya bagayak uththara denawa eka prashnekata. uththare anthima weddi prashne ahapau ekata prashne mathkath na anurayata denna one uththare mathkath na. awulak na rajapakshata banala uththare iwara karanawa. Kalpana karala balanna , ahh nadda ha? enna pissu kota lapa kumara dinawamu
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ ගිවිසුම මගින් විලි ලැජ්ජානැතිව පොහොට්‍ටුවන්ගෙන් හූ පාරවල් කෑම. දුකට නරි කවි කීම සහ අවසානයේ හූපාරවල් මැද කොන්ඩම්ස් වීම යන කාරන ඇතුලත්ය.තවද අන්තිමට සිය සරම්ද ගලවා මැදමුලනට දී පුක වන වනා හූපාරවල් මැද ගෙදර යාම.:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි සීන් එක පොහොට්ටුවෙ මිනිස්ස්සු ප්‍රතිපත්ති එක්ක ජිවත් වෙන්නෙ..විඩියෝ එකක් තියෙනව මහින්දට පාක්ශිකයො කෙලින්ම කියනව ''රාජිතවනම් ගන්ඩ එපා සර්'' කියල..මහින්ද කියනව ''ගන්නෙ නැ'' කියල..කොහෙන්ද ඒ ගැම්ම පාක්ශිකයන්ට එන්නෙ??? ඒ මිනිස්සු ප්‍රතිපත්ති එක්ක ජීවත් වෙන නිසා...:cool::cool:

    ඔහොම අවස්තා ගූ ඇන් පී එකේ දකින්ඩවත් තියෙනවද , මොන ගූ ඇන් පී කාරයද සජිත්ට කියන්නෙ ''බදුර්දීන්ව ගන්ඩ එපා සර්'' කියල...????? එහෙම නැ ,ගූ ඇන් පී කාරයො මීහරක්..උන් කරන්නෙ ගෝල් ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියන එක..:dull::dull:
     
    • Like
    Reactions: ruchira55

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    මේ ගිවිසුම මගින් විලි ලැජ්ජානැතිව පොහොට්‍ටුවන්ගෙන් හූ පාරවල් කෑම. දුකට නරි කවි කීම සහ අවසානයේ කොන්ඩම්ස් වීම යන කාරන ඇතුලත්ය.තවද අන්තිමට සිය සරම්ද ගලවා මැදමුලනට දී පුක වන වන ගෙදරා යාම.:lol:

    ඇයි බන් කේන්තියෙන්, උන්ගෙ හුත්තවල් උන්ට ඕන විදියට කරගත්තුදෙන්, උඹ මොකටද ඇඟිල්ල ගහගෙන උඩ පනින්නෙ...? ඒ පක්ෂදෙක එකතුවුනාම අවාසිය එජාපයට නිසාද උඹ කේන්ති අරගෙන පුක පොළොවෙ ගහගන්නෙ.. පව් බන් උඹල... මොකා මොන තීරණය ගත්තත් ඡන්දෙ දවසට ජනතාව තීරණය කරයි වෙන්න තියනදේ, හරි හෝ වැරදි ඒ දේ ජනතා කැමැත්ත...

    මොනවද බන් මේ වැඩ කොහෙන්හරි කපාගෙන ත්‍රෙඩෙකක් දාල, උඹේම ෆේක් වලින් බම්ප් කර කර අර්ශස් රෝගියෙක් වගේ කේන්තියෙන් මැරෙන්න හදනව... කූල්ඩවුන් වෙයන් ඉස්සෙල්ලම....

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ගිවිසුම මගින් විලි ලැජ්ජානැතිව පොහොට්‍ටුවන්ගෙන් හූ පාරවල් කෑම. දුකට නරි කවි කීම සහ අවසානයේ කොන්ඩම්ස් වීම යන කාරන ඇතුලත්ය.තවද අන්තිමට සිය සරම්ද ගලවා මැදමුලනට දී පුක වන වන ගෙදරා යාම.:lol:

    ගිවිසුම අත්සන් කරනවා කීවම හොදටෝම රිදිල නේද? පව් බන් චන්දරෝ උඔ... හැබැයි ඉතින් ඕක අත්සන් කරත් නොකරත් පුතානෝ නම් දිනන්නේ නෑ හොදේ. හිත හදාගන්න බලපන්....
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේකයි සීන් එක පොහොට්ටුවෙ මිනිස්ස්සු ප්‍රතිපත්ති එක්ක ජිවත් වෙන්නෙ..විඩියෝ එකක් තියෙනව මහින්දට පාක්ශිකයො කෙලින්ම කියනව ''රාජිතවනම් ගන්ඩ එපා සර්'' කියල..මහින්ද කියනව ''ගන්නෙ නැ'' කියල..කොහෙන්ද ඒ ගැම්ම පාක්ශිකයන්ට එන්නෙ??? ඒ මිනිස්සු ප්‍රතිපත්ති එක්ක ජීවත් වෙන නිසා...:cool::cool:

    ඔහොම අවස්තා ගූ ඇන් පී එකේ දකින්ඩවත් තියෙනවද , මොන ගූ ඇන් පී කාරයද සජිත්ට කියන්නෙ ''බදුර්දීන්ව ගන්ඩ එපා සර්'' කියල...????? එහෙම නැ ,ගූ ඇන් පී කාරයො මීහරක්..උන් කරන්නෙ ගෝල් ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියන එක..:dull::dull:

    මේකයි රාජිතයා කොහොමත් පොහොට්‍ටුවේ හරක් එක්ක ලගින්න එන්නේ නෑ.ඌට කොහොමත් දිනන්න බෑ පොහොට්‍ටුවෙන් ඉල්ලලා උඹල ඔය කියන විරෝධයක් තියෙනවනම්.ඒක නිසා රාජිත එනවා චතුර එනවා කියන ඒවා පදනමක් නෑ.පරදින්න පුලුවන් පක්ෂයකට යන්න තරම් රාජිත ගොනෙක් වෙන්න බෑ..හැබයි බැරි වෙලාවත් ඔය එපා හුපා කියන රිලව් ටික පොහොට්‍ටුවට ආන්ඩුවක් හදන්න ආසන 10ක් විතර මදිනම්,උන් රාජිත චතුර විතරක් නෙවෙයි ඉබ්‍රාහිම් ජේවිපි එකෙන් පත් වෙලා පාර්ලිමන්ට් එකේ හිටියොත් ඌවත් ගන්නවා.ගෝටාට දිනන්න රාජිතගෙන් වැඩක් නෑ.හැබයි රාජිත නැතිව ගෝටට දින්න බෑ කියන තත්වයක් තිබ්බනම් රාජිතව කරේ තියාගෙන යයි මහින්ද ගෝටා දෙන්නම.බදුර්දීන්ලා එන්නේ නෑ.උන්ව ගන්න එ.ස්බී කෝල් 100ක් විතර දුන්නා.රනිල්ට හැර අනෙක් හැමොටෙම කෝල් කරා.මේවා මෙහෙම තියෙහ්ඩ්දි උඹල මෙතන තවුසන්ඩ් ටෝක්ස් දෙනවා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    ඇයි බන් කේන්තියෙන්, උන්ගෙ හුත්තවල් උන්ට ඕන විදියට කරගත්තුදෙන්, උඹ මොකටද ඇඟිල්ල ගහගෙන උඩ පනින්නෙ...? ඒ පක්ෂදෙක එකතුවුනාම අවාසිය එජාපයට නිසාද උඹ කේන්ති අරගෙන පුක පොළොවෙ ගහගන්නෙ.. පව් බන් උඹල... මොකා මොන තීරණය ගත්තත් ඡන්දෙ දවසට ජනතාව තීරණය කරයි වෙන්න තියනදේ, හරි හෝ වැරදි ඒ දේ ජනතා කැමැත්ත...

    මොනවද බන් මේ වැඩ කොහෙන්හරි කපාගෙන ත්‍රෙඩෙකක් දාල, උඹේම ෆේක් වලින් බම්ප් කර කර අර්ශස් රෝගියෙක් වගේ කේන්තියෙන් මැරෙන්න හදනව... කූල්ඩවුන් වෙයන් ඉස්සෙල්ලම....

    අඩෝ උඹ කොහොමද ඉරෝෂන් කියන්නේ මගේ ෆේක් එකක් කියලා ගෙස් කරේ. එනි වේ,උඹ ටැලන්ටඩ් පොරක්.
    මේකයි පුතා ලංකාවේ දේශපාලනය කියන්නේ ගූ ගොඩක්.ගඳ ගහන කක්කුසිය.නිල මැස්සො ගූ ගොඩට වහනවා වගේ මංත්‍රීලත් දිනන්න පුලුවන් චන්ද ගොඩට පනිනවා.ඒවා දැක්කම අහක බලාගෙන යන්න හිතෙන්නේ නෑ.එහෙම කරාම ගිල්ටි ෆීලින් එකක් එනවා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගිවිසුම අත්සන් කරනවා කීවම හොදටෝම රිදිල නේද? පව් බන් චන්දරෝ උඔ... හැබැයි ඉතින් ඕක අත්සන් කරත් නොකරත් පුතානෝ නම් දිනන්නේ නෑ හොදේ. හිත හදාගන්න බලපන්....

    ගෝඨා දිනන්නෙත් නෑ.:yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ohoma wadak na. Ape anura kumaragen ona prashnayk ahnnako paya bagayak uththara denawa eka prashnekata. uththare anthima weddi prashne ahapau ekata prashne mathkath na anurayata denna one uththare mathkath na. awulak na rajapakshata banala uththare iwara karanawa. Kalpana karala balanna , ahh nadda ha? enna pissu kota lapa kumara dinawamu

    පදනමක් නැති වැල්වටාරම් තර්ක.මම හිතන්නේ අනුරයා ආටෙක්.ආටෝ ඔහොම තමයි.උන් කැම්පස් වල ඉන්නකොට ප්‍රශ්නයකට කෙලින් කෙටි උත්තරයක් දෙන්න බෑ.මොකද ආට් ෆැකල්ටි එකේ ආටෝ පනස්දාහක් විතර ඉන්නවා.එඔව කියවන්න තරම් ලෙක්චර්ස්ලා නෑ.ඒක නිසා තරාදියක් තියාගෙන ඒකෙන් බර මැනලා වැඩිම බර තියෙන ඒවට වැඩි ලකුනු දෙනවා.මේ නිසා ආටො හුගක් වෙලාවට ප්‍රශ්නයක් ඇහුවාම වැල් වටාරම් පුරවල නවකතාවක් වගේ උත්තරයක් දෙන්නේ.අපරදේ කඩදසි.කඩදාසි මිටියක් ලියනවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේකයි සීන් එක පොහොට්ටුවෙ මිනිස්ස්සු ප්‍රතිපත්ති එක්ක ජිවත් වෙන්නෙ..විඩියෝ එකක් තියෙනව මහින්දට පාක්ශිකයො කෙලින්ම කියනව ''රාජිතවනම් ගන්ඩ එපා සර්'' කියල..මහින්ද කියනව ''ගන්නෙ නැ'' කියල..කොහෙන්ද ඒ ගැම්ම පාක්ශිකයන්ට එන්නෙ??? ඒ මිනිස්සු ප්‍රතිපත්ති එක්ක ජීවත් වෙන නිසා...:cool::cool:

    ඔහොම අවස්තා ගූ ඇන් පී එකේ දකින්ඩවත් තියෙනවද , මොන ගූ ඇන් පී කාරයද සජිත්ට කියන්නෙ ''බදුර්දීන්ව ගන්ඩ එපා සර්'' කියල...????? එහෙම නැ ,ගූ ඇන් පී කාරයො මීහරක්..උන් කරන්නෙ ගෝල් ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියන එක..:dull::dull:

    රෙදි නෑ අරුගේ නම්,,,...හැබැයි ඉතින් ගූ ඇන්ඩ් පී එකට චන්දෙ දෙන්නේ රෙදි නැති උන් තමා

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේකයි රාජිතයා කොහොමත් පොහොට්‍ටුවේ හරක් එක්ක ලගින්න එන්නේ නෑ.ඌට කොහොමත් දිනන්න බෑ පොහොට්‍ටුවෙන් ඉල්ලලා උඹල ඔය කියන විරෝධයක් තියෙනවනම්.ඒක නිසා රාජිත එනවා චතුර එනවා කියන ඒවා පදනමක් නෑ.පරදින්න පුලුවන් පක්ෂයකට යන්න තරම් රාජිත ගොනෙක් වෙන්න බෑ..හැබයි බැරි වෙලාවත් ඔය එපා හුපා කියන රිලව් ටික පොහොට්‍ටුවට ආන්ඩුවක් හදන්න ආසන 10ක් විතර මදිනම්,උන් රාජිත චතුර විතරක් නෙවෙයි ඉබ්‍රාහිම් ජේවිපි එකෙන් පත් වෙලා පාර්ලිමන්ට් එකේ හිටියොත් ඌවත් ගන්නවා.ගෝටාට දිනන්න රාජිතගෙන් වැඩක් නෑ.හැබයි රාජිත නැතිව ගෝටට දින්න බෑ කියන තත්වයක් තිබ්බනම් රාජිතව කරේ තියාගෙන යයි මහින්ද ගෝටා දෙන්නම.බදුර්දීන්ලා එන්නේ නෑ.උන්ව ගන්න එ.ස්බී කෝල් 100ක් විතර දුන්නා.රනිල්ට හැර අනෙක් හැමොටෙම කෝල් කරා.මේවා මෙහෙම තියෙහ්ඩ්දි උඹල මෙතන තවුසන්ඩ් ටෝක්ස් දෙනවා.

    සජිත් ට අපේක්ෂක කම දෙන්න අකමැති උන රනිල් ,අකිල , සරත් ෆොන්සේකා , රවී ඇතුළු නඩේ සජිත් ගේ ස්ටේජ් එකේ ඉන්නවා.....සජිත් ගේ OL සහතිකේ ගෙනත් පෙන්නන කියපු රවී ඉන්නවා...

    සජිත් ගේ රැලියට කුරුඩ් පොලු වලින් ගහපු මංගල ඉන්නවා....කම්මුල් පාර වගේද කුරුදු පොලු පාර...:rofl::rofl::rofl:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පදනමක් නැති වැල්වටාරම් තර්ක.මම හිතන්නේ අනුරයා ආටෙක්.ආටෝ ඔහොම තමයි.උන් කැම්පස් වල ඉන්නකොට ප්‍රශ්නයකට කෙලින් කෙටි උත්තරයක් දෙන්න බෑ.මොකද ආට් ෆැකල්ටි එකේ ආටෝ පනස්දාහක් විතර ඉන්නවා.එඔව කියවන්න තරම් ලෙක්චර්ස්ලා නෑ.ඒක නිසා තරාදියක් තියාගෙන ඒකෙන් බර මැනලා වැඩිම බර තියෙන ඒවට වැඩි ලකුනු දෙනවා.මේ නිසා ආටො හුගක් වෙලාවට ප්‍රශ්නයක් ඇහුවාම වැල් වටාරම් පුරවල නවකතාවක් වගේ උත්තරයක් දෙන්නේ.අපරදේ කඩදසි.කඩදාසි මිටියක් ලියනවා.
    ලොල්.....
    අනුරට තියෙන්නේ පේරාදෙණිය BSc Physical ඩිග්රි එකක්.....
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලොල්.....
    අනුරට තියෙන්නේ පේරාදෙණිය BSc Physical ඩිග්රි එකක්.....

    මම හිතන්නේ අනුරයා ආටෙක්.
    අනුර කතා කරන විදිහට මට මතක් වෙන්නේ ආට් කරන අය.අර තුන්පාරක් විදිහට ඒ ලෙවෙල් කරලා අමාරුවෙන් ආට් ෆැකල්ටි ඇවිල්ලා අමාරුවෙන් පාස්වෙලා යන උන් දෙන ටෝක්ස්.ආට් ඩිග්‍රි එක අරගෙන වෑන් එකේ ඉස්සරහ සීටි එකේ ගෙදර යන්නේ උපාධි ලෝගුව දාගෙන උපාධි කැප් එක දාගෙන ගමටම පේන්න.‍තෝත් ඒ වගේ පොන්නයෙක්.මම දතා කිය කිය මෙතන ඉන්න මෝඩයො එක්ක හැමිනෙනවා.ඒකෙන් පොර වෙලා මෙතන උඩ පනිනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ අනුරයා ආටෙක්.
    අනුර කතා කරන විදිහට මට මතක් වෙන්නේ ආට් කරන අය.අර තුන්පාරක් විදිහට ඒ ලෙවෙල් කරලා අමාරුවෙන් ආට් ෆැකල්ටි ඇවිල්ලා අමාරුවෙන් පාස්වෙලා යන උන් දෙන ටෝක්ස්.ආට් ඩිග්‍රි එක අරගෙන වෑන් එකේ ඉස්සරහ සීටි එකේ ගෙදර යන්නේ උපාධි ලෝගුව දාගෙන උපාධි කැප් එක දාගෙන ගමටම පේන්න.‍තෝත් ඒ වගේ පොන්නයෙක්.මම දතා කිය කිය මෙතන ඉන්න මෝඩයො එක්ක හැමිනෙනවා.ඒකෙන් පොර වෙලා මෙතන උඩ පනිනවා.
    ඔක්කොම හිතළු තමා නේ කිර්ති,,,,,
    http://www.manthri.lk/en/politicians/anura-kumara-dissanayake
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ශ්‍රීලනිපය ගෝඨාභය සමඟ ගිවිසුම් අත්සන් කිරීම 19 වැනිදා
    (ඩයනා උදයංගනී)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ඔක්තෝබර් 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙයට අත්සන් තැබෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.

    එම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට ඉකුත් 10 වැනිදා අත්සන් තැබිණි.

    පක්ෂ දෙක අතර තවත් ගිවිසුමකට ඉදිරියේ දී අත්සන් කරන බවද ජයසේකර මහතා කීවේය.

    දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

    වියත් නරින්ගේ හූ ගිවිසුම
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලොල්.....
    අනුරට තියෙන්නේ පේරාදෙණිය BSc Physical ඩිග්රි එකක්.....

    https://www.bbc.com/sinhala/sri-lanka-49381302

    ප්‍රාථමික අධ්‍යාපනය - තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලය
    ද්වීතික අධ්‍යාපනය - තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලය
    (අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.)

    උසස් අධ්‍යාපනය - 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අනුර කුමාර දිසානායක 1995 දී තම උපාධිය ලබාගත්තේය.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    විජේමුනො සොයිසා ඇමති පොහොට්‍ටුවේ ස්ටේජ් එකක කතා කරනකොට ඉස්සරහ හිටපු සංවිධානත්මන්ක පිරිසක් හෙමින් හූවක් තියමින් සිටියා.ඇමති මේ කවිය ඒ අයට ඇහෙන්න කීවා

    නරියෙක් උපන්නොත් මනු අම්මට දාව
    ඌ හට උරුමයයි ඌ හට හිමි උන හූව
    නවතාගනු බැරිනම් තොට ඔය නරි හූව
    අම්මා ලඟට ගොස් මකවා ගනු හූව
    (අම්ම ලඟට ගිහින් මාව හුකවගනින්)

    මේක කීවට පස්සේ මුලු ‍රැස්වීමට ආපු සේරම හූ කියන්න පටන් ගත්තා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අදනේ ශ්‍රි ලංකා එකේ පොන්නයො සහ පොහොට්‍ටුවේ නරි ටික හූ ගිවිසුම සයින් කරන්නේ.හැබයි ජනාධිපතිවරණයක මෙහම හූ ලාවට වදිනවනම් මහාමැතිවරණයක මනාප බලු පොරයක් එන්නේ.පොහොට්‍ටුවේ ලක්ෂ 50න් ඔය හැම එකාටම යන්න බෑ.ෆූට් බෝඩ් එකෙත් ඉඩ නෑ. මස් කට්ට පොඩී.බල්ලො වැඩී.ඒකේ තමයි මරුම හූ පාර එන්නෙ.