හූ හූ , SAITM වැහුවද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    :lol::lol:

    උපුටා ගැනීමකි.
    මේ සටහන තබන්නේ campus යන අපේම පොඩිවුන් ගැන එක් මහත්මයෙක් තැබු සටහනක් හා එය මාගේ මිතුරන් කිහිපදෙනෙකුම share කල තිබූ නිසාවෙනි..
    Campus කොල්ලන් කෙල්ලන් ගැන කතා කරනා page admin කාරයන්ට හා ඒවා share කරනා අයට කීමට ඇත්තේ දන්නා මගුලක් කතා කරනා ලෙසය.
    මේ හැම බක පණ්ඩිතයාම cricket ගැන කතා කරයි.නමුත් bat එක අතට දී ඉදා ගිහින් ගහපන් යැයි කිවොත් රෙද්දෙ රෙවෙන්නේ ඌටත් නොදෙනීමය..
    මා cricket ගැන කතා කරන්නේ නැත.මන්ද මම cricket ගැන දන්නේ නැති නිසාය.නමුත් මම campus උන් ගැන තොපිට වඩා හොදින් දනී..ඒ නිසා මම උන් වෙනුවෙන් කතා කරමි.
    සරසවි ඉතිහාසයේ රිදී බන්දේසියේ තබා දුන් කිසිවක් නොමැත.අහ් පුතේ ඔයලට මොනවාද අඩු පාඩු කියා අසා ඒවා පිරව්මක් සිදු කරන්නේ ද නොමැත.කුමක් හෝ අඩු පාඩුවක් ඇතිවිට එයට එරෙහිව පියවර ගැනීමට පිලිවෙලක් තිබේ.පිකටින් කිරීම යනු එහි අවසාන පියවර වේ..පීඨාථිපති,උප කුලපති,කුලපතිගේ ඉදන් උන්ටත් ඉහලින් සිටිනා මහ එකාලට යනකම් ලිකිතව දැනුම් දීම් වලින් විසදුම් ලබාගත නොහැකි අවස්තා වලදී ඔවුන් තම අවසාන පියවර ක්‍රියත්මක කරයි.එහි ප්‍රතිපලය ලෙස තම ඉල්ලීම දිනා ගැනීමට සිසුන්ට පාරට බැසීමට සිදුවේ..
    තොපි සිතනා ලෙස මේ කොල්ලන් කෙල්ලන් ආතල් එකට පිකට් කරන්නේ ද නැත.මන්ද කදුලු ගැස් කන එක හෝ chemical mix කල වතුර පාර කන එක තොපි සිතනා සේ ආතල් එකක් නොවන නිසාය.මහ අව්වේ km ගනන් කෑ ගසමින් ඇවිදීම තොපි ඔය පුටුව උඩ වාඩි වී තොපේ කුහකත්වය වචන වලට පෙරලනවාට වඩා මහත් සේ අමාරුය.
    මා එක දෙයක් දනී,එනම් ඉහල පැලැන්තියේ මිනිසාගේ සිට පහලම මිනිසාට යන තුරු අවශ්ෂවී ඇත්තේ දොස්තරලාගේ ලොකුකම අඩු කිරීමටය.මා ද එයට එකගය.නමුත් දොස්තරලාගේ ලොකුකම අඩු කිරීමටය කියා මී හරක් දොස්තරලා කිරීම සුදුසු දැයි මා නම් දන්නේ නැත..
    තවත් දෙයකි,මා private university වලට එරෙහි වන්නෙක් නොවෙමි.මන්ද රජයේ ව්ශ්වව්දයල වලට ය නොහැකි ලමුන්ටද ඉගෙනගැනීමට අවස්තාවක් තිබිය යුතුය.ඒවායන් පිටවී සමාජගත වන්නාවු පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ගැනද මා හට ප්‍රශ්නයක් නැත.මන්ද එඅය බලපානුයේ ඔහු රැකියව කරන ආයතනයටය.කිසිම ආයතනයක වැඩ බැරි ටාසන්ලාව හුරතල් කරන්නේ නැත.ඔහුට හෝ ඇයට මොන degree1 තිබුනත් වෙඩ බැරිනම් එලියට යා යුතුය..නමුත් මා private medical university වලට එරෙහි වන්නෙකි..
    මන්ද private medical university යනු වෙනමම කාරනයකි..
    SAITAM මය රජය පිලිගත් ආයතනයක් බවට පත්කර,medical council අනුමැතිය ලැබුනහොත්,ඔවුන්ට නලාව පමනක් නොව රජයේ රෝහලක රැකියාවක්ද නොමිලේම ලැබේ..
    මා හට තොපෙන් අසන්නට ඇත්තේ කරුනු 2කි..ඔය සයිටමයට කඩේ යන අයියලා අක්කලා පුලුවනම් මෙයට පිතුරු දෙනු මැනව්..එව්ට මාද මේ කුහකත්වයෙන් මිදී ඔබලාගේ පාරේම එන්නෙමි..
    1..medical council1 අනුමැතියෙන් තොරවම ලක්ශ 50න් ආරම්භ වූ මෙම medicine degree1 දැන් ලක්ශ 120කි..අවසානයේ medical council එකේද අවසරය ලැබුනහොත් මෙම උපාධිය ලොවම පිලිගත් එකක් බවට පත්වේ..එවිට මෙම උපාධියේ වටිනාකම ලක්ශ කීයක් වේ දැයි ඔබට අනුමාන කල හැකිද.?එය ඔබට දැරිය හැකිද..?
    රාජිතලා, කිරිඇල්ලලා වැනි ගොන්ත පාලකයන්ගේ මී හරක් පුතාලා,දුවලා,ලේලිලා,බෑනලා වෛදයවරුන් කිරීමට ඔවුනට ලක්ශ 400,500 වියදම් කල හැකිය..එහෙත් ඒ වෙනුවෙන් නිකරුනේ කඩේ යන තොපේ දරුවකුට තියා උන්ගෙ මයිලක්වත් සයිටමයට යැවිය නොහැකි බව තොපිට නොතේරීම පුදුමයකි..
    2..වෙද්‍ය් උපාධිය සම්පූර්න කිරීම සදහා වන සියලුම වියදම් රජයේ වෛද්‍ය් විදයාලවලට මා දන්නා පරිදි ලබා දේ..එහෙත් උපාධිය සම්පූර්න කර දොස්තර වන ඔහු හෝ ඇය private channeling වලින් කෙතරම් මුදලක් සොයන්නේද..
    එසේම එම උපාධිය සම්පූර්න කිරීම සදහා ලක්ශ 300ක් හෝ 350ක් වියදම් කර අවසානයේ වෙදදූරකු වන ඔහුගේ මූලික අරමුන වනුයේ සේවාවේ ගුණාත්මකබව නොව කැලි කපා හෝ මුදල් හම්බ කිරීමය..
    එය ඕනෑම ගොන් මී නාම්බේකුට වුවද වටහා ගත හැකි සරල කරුණක් වන අතර සමහර බුද්ධිමතුන්ට නම් තෙරුම් ගැනීම අමාරු වනු ඇත..
    මුදල් දී enginer වූවාට කම් නැත,අනෙක් ඕනෑම එකෙක් වූවාට කම් නැත.නමුත් වෛදය් වරයකු නොවිය යුතුය..මන්ද් අපි අන්ත අසරන ව් අතේ ඇති අන්තිම සතයද වියද්ම් කරනුයේ අපේ ජීවිත බේරාගැනීමටය..නමුත් අපගේ ජීවිත බේරාගැනීමට පිස්සෙකුට බාරදීමට සිදු වේනම්....

    අවසානයේ කීමට ඇත්තේ ඇස් දෙක කටේ දමගෙන කට බලියාගෙන තොපි සිටියාට වුන් පලි නැත..තොපි මොන දේ කීවත් වුන් යන ගමන වුන් නවතන්නේද නැත..
    තොපිටත් හොද වැඩේ නංගියේ මල්ලීයේ අනුන්ගේ අනාගතයක් වෙනුවෙන තොපේ අත පය,කොදු කඩ ගන්නවාට..😢😢😢

    දැන් හැමෝම දන්න විදියට SAITM එක වහන්න බෑ,

    දොස්තරලා සටන අතෑරියා ,

    ආරංචි විදියට නෙවිල් / SAITM එක gmoa doctors ලාගෙ ළමයින්ට වෙනම payment methods එකක් සහ කැමති නම් payments වෙනුවට මාසෙකට නියමිත lectures , clinical education , clinical training packages එකක් තෝරාගෙන saitm students lata උගන්නන පුළුවන්,
    එතකොට දැන් university වල mbbs කරන අයත් gmoa member වුනාම ඔයා වාසි ලැබෙනවා,
    කොහොමද නෙවිල් සීයා ගෙ මොළේ ,

    Gmoa එකට membership ගන්න දැන් කට්ටිය පෝලිමේ යයි :lol::lol:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දොස්තරලා සටන අතෑරියා ,

    ආරංචි විදියට නෙවිල් / SAITM එක gmoa doctors ලාගෙ ළමයින්ට වෙනම payment methods එකක් සහ කැමති නම් payments වෙනුවට මාසෙකට නියමිත lectures , clinical education , clinical training packages එකක් තෝරාගෙන saitm students lata උගන්නන පුළුවන්, එතකොට දැන් university වල mbbs කරන අයත් gmoa member වුනාම ඔයා වාසි ලැබෙනවා,
    කොහොමද නෙවිල් සීයා ගෙ මොළේ ,Gmoa එකට membership ගන්න දැන් කට්ටිය පෝලිමේ යයි :lol:
    :lol:

    පිස්සුද එහෙම සටන පාවලා දෙන්නෙ නැහැ දොස්තරලා :lol:
    අපි වෙනුවෙන් නෙ ඔය ලෙඩ්ඩු මැරෙන කල් වැඩ වර්ජන එහෙම කරන්නේ :lol:
    දොස්තර දෙයියෝ සල්ලි වලට යට වෙන්නෙ නැහැ.. ඒකනේ ප්‍රයිවට් නොකරන්නෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    .පොඩ්ඩක් ඊයෙ හිරු නිවුස් බලන්ඩ...එකෙ කියනව දොස්තරල ජනාධ්පති ඔහුන්ගේ ඉල්ලීම් පිලිගත්ත..ලබන අගහරුවාද ගැසට් එක ගහනව..ගැහුවෙ නැත්තන් ආයෙ වැඩවර්ජනය පටන් ගන්නව කියල...ඉල්ලීම් පිලිගත්තට පස්සෙ ආයෙ තවත් ස්ටයික් කිරීම තේරුමක් නැ...

    01(1).jpg

    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    .පොඩ්ඩක් ඊයෙ හිරු නිවුස් බලන්ඩ...එකෙ කියනව දොස්තරල ජනාධ්පති ඔහුන්ගේ ඉල්ලීම් පිලිගත්ත..ලබන අගහරුවාද ගැසට් එක ගහනව..ගැහුවෙ නැත්තන් ආයෙ වැඩවර්ජනය පටන් ගන්නව කියල...ඉල්ලීම් පිලිගත්තට පස්සෙ ආයෙ තවත් ස්ටයික් කිරීම තේරුමක් නැ...

    01(1).jpg

    :angry::angry::angry::angry:

    ආතල් කඩන්න එපා යකෝ :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පිස්සුද එහෙම සටන පාවලා දෙන්නෙ නැහැ දොස්තරලා :lol:
    අපි වෙනුවෙන් නෙ ඔය ලෙඩ්ඩු මැරෙන කල් වැඩ වර්ජන එහෙම කරන්නේ :lol:
    දොස්තර දෙයියෝ සල්ලි වලට යට වෙන්නෙ නැහැ.. ඒකනේ ප්‍රයිවට් නොකරන්නෙ :lol:

    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol:
    1..medical council1 අනුමැතියෙන් තොරවම ලක්ශ 50න් ආරම්භ වූ මෙම medicine degree1 දැන් ලක්ශ 120කි..අවසානයේ medical council එකේද අවසරය ලැබුනහොත් මෙම උපාධිය ලොවම පිලිගත් එකක් බවට පත්වේ..එවිට මෙම උපාධියේ වටිනාකම ලක්ශ කීයක් වේ දැයි ඔබට අනුමාන කල හැකිද.?එය ඔබට දැරිය හැකිද..?
    රාජිතලා, කිරිඇල්ලලා වැනි ගොන්ත පාලකයන්ගේ මී හරක් පුතාලා,දුවලා,ලේලිලා,බෑනලා වෛදයවරුන් කිරීමට ඔවුනට ලක්ශ 400,500 වියදම් කල හැකිය..එහෙත් ඒ වෙනුවෙන් නිකරුනේ කඩේ යන තොපේ දරුවකුට තියා උන්ගෙ මයිලක්වත් සයිටමයට යැවිය නොහැකි බව තොපිට නොතේරීම පුදුමයකි..

    වයාපාරයක් කරනවානන් කරන්න අවශය කරන ගණුදෙනුකාරයෝ ඉන්න ඔිනි. ඔය කියන විදියට ලක්ස 400-500 වියදම් කරලා උපාධි කරන්න ලන්කාවේ පුලුවන් කීයෙන් කීදෙනාටද? ඒ සුලු පිරිසෙනුත් වෛදය උපාධියක් කරන්න බලන් ඉන්නෙ කවුද? සල්ලි තියෙන මිනිස්සු රස්සාවක් විදියට වෙද කම කරන්න උපාධියක් කරයි කියල හිතන්න අමාරැයි. ඔන්න ප්රයිවට් හොස්පිටල් එකක් කරනන් හිතන කෙනෙක් නන් කරයි වයපාරය ගැන අවබෝධයක් ලබා ගන්න.

    ලාබ ලබන්න හිතනවානන් නෙවිල් කරන්න උපාධියේ ගාන අඩුකරලා වැඩි ගානකට උපාධියක හදාරන්න අවස්තාව දෙන එක මිස ගාන වැඩි කරලා ගණුදෙනු කාරයන් නැති කර ගන්න එක නෙමෙයි. ඔබලා වගේ අවස්තාවාදීන් හිතාමතා අමතක කරන්නෙ ඒකයි.

    2..වෙද්‍ය් උපාධිය සම්පූර්න කිරීම සදහා වන සියලුම වියදම් රජයේ වෛද්‍ය් විදයාලවලට මා දන්නා පරිදි ලබා දේ..එහෙත් උපාධිය සම්පූර්න කර දොස්තර වන ඔහු හෝ ඇය private channeling වලින් කෙතරම් මුදලක් සොයන්නේද..
    එසේම එම උපාධිය සම්පූර්න කිරීම සදහා ලක්ශ 300ක් හෝ 350ක් වියදම් කර අවසානයේ වෙදදූරකු වන ඔහුගේ මූලික අරමුන වනුයේ සේවාවේ ගුණාත්මකබව නොව කැලි කපා හෝ මුදල් හම්බ කිරීමය..

    කලින් කිව්ව දේ මේකට අදාලයි. උපාධියක් කරන්න ලක්ස 400 විතර වියදම් කරන්න සල්ලි තියෙන කෙනෙක් චැනල් කඩයක් අටවාගෙන දිවා රෑ නොබලා මිනිස්සුන්ට බෙහෙත් කරන්න කට්ට කන්න ඔිනිද? ඇයි මේ තරන් බොලද තරක් දාලා කිච වෙන්න හදන්නෙ? :lol::lol::lol:

    එය ඕනෑම ගොන් මී නාම්බේකුට වුවද වටහා ගත හැකි සරල කරුණක් වන අතර සමහර බුද්ධිමතුන්ට නම් තෙරුම් ගැනීම අමාරු වනු ඇත..
    මුදල් දී enginer වූවාට කම් නැත,අනෙක් ඕනෑම එකෙක් වූවාට කම් නැත.නමුත් වෛදය් වරයකු නොවිය යුතුය..මන්ද් අපි අන්ත අසරන ව් අතේ ඇති අන්තිම සතයද වියද්ම් කරනුයේ අපේ ජීවිත බේරාගැනීමටය..නමුත් අපගේ ජීවිත බේරාගැනීමට පිස්සෙකුට බාරදීමට සිදු වේනම්....

    අවසානයේ කීමට ඇත්තේ ඇස් දෙක කටේ දමගෙන කට බලියාගෙන තොපි සිටියාට වුන් පලි නැත..තොපි මොන දේ කීවත් වුන් යන ගමන වුන් නවතන්නේද නැත..
    තොපිටත් හොද වැඩේ නංගියේ මල්ලීයේ අනුන්ගේ අනාගතයක් වෙනුවෙන තොපේ අත පය,කොදු කඩ ගන්නවාට..😢😢😢

    අද වෙනකොට මගී ගුවන් යානා පාලක ගුවන් නියම සහතික පතක් ලබා ගන්න ලන්කා මුදලින් ලක්ස 90ක විතර මුදලක් වැය වෙනවා. එහෙම ලක්ස 90ක මුදලක් වියදම් කරලා ගුවන් නියමුවන් උන මිනිස්සු සෑහෙන ගානක් ලන්කාවේ ඉන්නවා. කවුරැවත් ඒ අයගේ උගත් කම හැකියාව ගැන ප්රස්න කරන්නේ නෑ. ඒ මිනිස්සු එකපාරකට මිනිස් ජීවිත 300 කට විතර වගකියනවා.

    දොස්තරලා ඒ අතින් බලනකොට මොකක්ද ගන්න රිස්ක් එක?
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    වයාපාරයක් කරනවානන් කරන්න අවශය කරන ගණුදෙනුකාරයෝ ඉන්න ඔිනි. ඔය කියන විදියට ලක්ස 400-500 වියදම් කරලා උපාධි කරන්න ලන්කාවේ පුලුවන් කීයෙන් කීදෙනාටද? ඒ සුලු පිරිසෙනුත් වෛදය උපාධියක් කරන්න බලන් ඉන්නෙ කවුද? සල්ලි තියෙන මිනිස්සු රස්සාවක් විදියට වෙද කම කරන්න උපාධියක් කරයි කියල හිතන්න අමාරැයි. ඔන්න ප්රයිවට් හොස්පිටල් එකක් කරනන් හිතන කෙනෙක් නන් කරයි වයපාරය ගැන අවබෝධයක් ලබා ගන්න.

    ලාබ ලබන්න හිතනවානන් නෙවිල් කරන්න උපාධියේ ගාන අඩුකරලා වැඩි ගානකට උපාධියක හදාරන්න අවස්තාව දෙන එක මිස ගාන වැඩි කරලා ගණුදෙනු කාරයන් නැති කර ගන්න එක නෙමෙයි. ඔබලා වගේ අවස්තාවාදීන් හිතාමතා අමතක කරන්නෙ ඒකයි.

    කලින් කිව්ව දේ මේකට අදාලයි. උපාධියක් කරන්න ලක්ස 400 විතර වියදම් කරන්න සල්ලි තියෙන කෙනෙක් චැනල් කඩයක් අටවාගෙන දිවා රෑ නොබලා මිනිස්සුන්ට බෙහෙත් කරන්න කට්ට කන්න ඔිනිද? ඇයි මේ තරන් බොලද තරක් දාලා කිච වෙන්න හදන්නෙ? :lol::lol::lol:

    අද වෙනකොට මගී ගුවන් යානා පාලක ගුවන් නියම සහතික පතක් ලබා ගන්න ලන්කා මුදලින් ලක්ස 90ක විතර මුදලක් වැය වෙනවා. එහෙම ලක්ස 90ක මුදලක් වියදම් කරලා ගුවන් නියමුවන් උන මිනිස්සු සෑහෙන ගානක් ලන්කාවේ ඉන්නවා. කවුරැවත් ඒ අයගේ උගත් කම හැකියාව ගැන ප්රස්න කරන්නේ නෑ. ඒ මිනිස්සු එකපාරකට මිනිස් ජීවිත 300 කට විතර වගකියනවා.

    දොස්තරලා ඒ අතින් බලනකොට මොකක්ද ගන්න රිස්ක් එක?

    agreed
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :lol::lol::lol:

    SAITM degree ekata SLMC eke register wenna dunna kiyanne thawa private medical colleges 2-3 wetenawa. Ethakota 120 lakhs degree ekata charge karanna ba competition wedi wena nisa. Oya degree eke gana thawa adu wenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    SAITM degree ekata SLMC eke register wenna dunna kiyanne thawa private medical colleges 2-3 wetenawa. Ethakota 120 lakhs degree ekata charge karanna ba competition wedi wena nisa. Oya degree eke gana thawa adu wenawa

    අම්මලගෙන් හම්බුන 100ට ඩේට කාඩ් එකක් දාන් ලක්ශ 120 ගැන කියවනව...අනේ මන්ද උබලත්..:lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    වයාපාරයක් කරනවානන් කරන්න අවශය කරන

    ලබන්න හිතනවානන් නෙවිල් කරන්න උපාධියේ ගාන අඩුකරලා වැඩි ගානකට උපාධියක හදාරන්න අවස්තාව දෙන එක මිස ගාන වැඩි කරලා ගණුදෙනු කාරයන් නැති කර ගන්න එක නෙමෙයි. ඔබලා වගේ අවස්තාවාදීන් හිතාමතා අමතක කරන්නෙ ඒකයි.

    කලින් කිව්ව දේ මේකට අදාලයි. උපාධියක් කරන්න ලක්ස 400 විතර වියදම් කරන්න සල්ලි තියෙන කෙනෙක් චැනල් කඩයක් අටවාගෙන දිවා රෑ නොබලා මිනිස්සුන්ට බෙහෙත් කරන්න කට්ට කන්න ඔිනිද? ඇයි මේ තරන් බොලද තරක් දාලා කිච වෙන්න හදන්නෙ? :lol::lol::lol:

    අද වෙනකොට මගී ගුවන් යානා පාලක ගුවන් නියම සහතික පතක් ලබා ගන්න ලන්කා මුදලින් ලක්ස 90ක විතර මුදලක් වැය වෙනවා. එහෙම ලක්ස 90ක මුදලක් වියදම් කරලා ගුවන් නියමුවන් උන මිනිස්සු සෑහෙන ගානක් ලන්කාවේ ඉන්නවා. කවුරැවත් ඒ අයගේ උගත් කම හැකියාව ගැන ප්රස්න කරන්නේ නෑ. ඒ මිනිස්සු එකපාරකට මිනිස් ජීවිත 300 කට විතර වගකියනවා.

    දොස්තරලා ඒ අතින් බලනකොට මොකක්ද ගන්න රිස්ක් එක?

    සිරාම කතාව සමහර උන් හිතාගෙන ඉන්නෙ ඩොක්ටල කියන්නෙ අහසින් පාත් වෙච්ච දෙවිවරු සෙට් එක්ක් කියලා:rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,695
    113
    හස්තිශෛලපුර
    කලින් කිව්ව දේ මේකට අදාලයි. උපාධියක් කරන්න ලක්ස 400 විතර වියදම් කරන්න සල්ලි තියෙන කෙනෙක් චැනල් කඩයක් අටවාගෙන දිවා රෑ නොබලා මිනිස්සුන්ට බෙහෙත් කරන්න කට්ට කන්න ඔිනිද? ඇයි මේ තරන් බොලද තරක් දාලා කිච වෙන්න හදන්නෙ? :lol::lol::lol:

    පොන්ස්, උබ නම් උපන් ගෙයි මෝඩයෙක්... තොගේ තාත්තට සල්ලි තිබ්බ කියල තොටත් සල්ලි තියෙනවද?

    ඕන දෙමව්පියෙක් බලන්නේ ළමයි වෙනුවෙන් හොද ආයෝජනයක් කරන්න... මේ වගේ අනාගතේ ලාබ ලබන ආයෝජනයක් තවත් කොයින්ද?

    මෝඩයා උනාට ගොන් කතා කියන්න එපා...
    :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,695
    113
    හස්තිශෛලපුර
    .පොඩ්ඩක් ඊයෙ හිරු නිවුස් බලන්ඩ...එකෙ කියනව දොස්තරල ජනාධ්පති ඔහුන්ගේ ඉල්ලීම් පිලිගත්ත..ලබන අගහරුවාද ගැසට් එක ගහනව..ගැහුවෙ නැත්තන් ආයෙ වැඩවර්ජනය පටන් ගන්නව කියල...ඉල්ලීම් පිලිගත්තට පස්සෙ ආයෙ තවත් ස්ටයික් කිරීම තේරුමක් නැ...

    01(1).jpg

    TFS!
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    [FONT=&quot]මිත්‍රයා,[/FONT]

    [FONT=&quot]ඔයාගෙ ලිපියට මම මගේ පෞද්ගලික අදහස කියන්නම්. ඊට කලින් කියන්න ඕනි මේක මගේ ෆේක් අයිඩී එකක් සහ හුදෙක් මම මේ නමින් මතය පළ කරන්නෙ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉන්න නිසා. මොකද දරුපවුල නඩත්තු කරන්නෙ හම්බවෙන සොච්චං පඩියෙන්.[/FONT]

    [FONT=&quot]අපි හිතමු ගෙවල් ලඟ කඩ දෙකක් තියෙනවා. එකකින් පාන් ගන්නවා. ගෙදර ඇවිත් කනකොට තමයි දන්නෙ පරණ පාන් කියල. දෙවෙනි දවසෙ යනවා අනිත් කඩේට. ගන්නවා පාන්. ගෙදර ඇවිත් බලනකොට උණු උණු පාන්. ඔයා කියන්න ඊලඟ දවසෙ ඔයා මොන කඩෙන් ද පාන් ගන්නේ??[/FONT]

    [FONT=&quot]අසනීපයක් හැදුණොත් අපි බඩගින්නට වඩා සැලකිලිමත් වෙනවා. ඉතිං හිතන්න සයිටම් ඩොකෙක් සහ ආණ්ඩුවෙ ඩොකෙක් කරන චැනලින් සෙන්ටර් දෙකින් අපි හැම වෙලාවෙම තෝර ගන්නේ අපිව සනීප කරන කෙනාගෙ බේත් නේද?? [/FONT][FONT=&quot]Medical Officer (Not a Consultant) [/FONT][FONT=&quot]කෙනෙක්ගෙන් බේත් ගන්නකොට අපි බලන්නෙ නෑ එයා [/FONT][FONT=&quot]SHO [/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]MO [/FONT][FONT=&quot]ද, එහෙමත් නැත්නම් එයාගෙ [/FONT][FONT=&quot]Hospital Unit [/FONT][FONT=&quot]එක මොකක්ද, ගෑණුද පිරිමිද කියල. අපි බලන්නෙ අපිව සනීප කරන්න දන්න කෙනාගෙන් බේත් ගන්න. අපේ පැත්තෙ ඉන්නවා ප්‍රධාන රෝහලක [/FONT][FONT=&quot]PBU [/FONT][FONT=&quot]එකක ඉන්න ඩොකෙක් සහ ප්‍රාදේශීය රෝහලක ඩොකෙක්. හැබැයි අපේ පැති වල මිනිස්සු දරුවෙක්ට බේත් ගන්න යන්නෙ අර ප්‍රාදේශීය රෝහලේ ඩොකා ගාවට. මගේ දරුවත් මමම අරන් යන්නෙ එයා ගාවට. මොකද එයාගෙන් බේත් ගත්තම දරුවට [/FONT][FONT=&quot]Answer [/FONT][FONT=&quot]කරනවා. [/FONT]

    [FONT=&quot]ඉතිං ඔයා හිතන්න [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ඩොකෙක් සහ [/FONT][FONT=&quot]Gov. [/FONT][FONT=&quot]ඩොකෙක් කියන දෙන්නගෙන් අපි තෝරා ගනීවි කවුද හොඳ කියල. ලෙඩෙක් දෙන්නෙක් [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ඩොකා අතින් මැරුණොත් උඹල හිතයිද මිනිස්සු ඌ ගාවට යයි කියලා?? [/FONT]

    [FONT=&quot]මම කියන්නෙ නෑ [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ප්‍රමිතියකින් තොර විදියට සිසුන් ඇතුලත් කර ගත යුතුයි කියල. මමත් පිළිගන්නවා නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි කියලා. [/FONT]

    [FONT=&quot]මම හිතන්නෙ [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]කියන්නෙ මාධ්‍ය සංදර්ශන මඟින් ඇති කරපු බියක් කියලයි. ඔයාලා දන්නෙ නෑ රජයේ රෝහල් ඇතුලෙ කොයි තරම් තුච්ඡ දේවල් වෙනවද කියල. ඔයා හිතන්න ඔයාගෙ සහෝදරයා ඇතුලත් කරනවා ශල්‍යකර්මයක් සඳහා රජයේ රෝහලකට. ඔයාට අත්සන් කරන්න වෙන්නෙ නැද්ද සැත්කමට කලින් තමුන්ගෙ සහෝදරයගේ ජීවිතේ පිළිබඳ වගකීම ඔයාලා ගන්නවා. වෛද්‍යවරු වගකියන්න ඕනි නෑ කියලා?? හිතන්න ඒ ශල්‍යකර්මය කරද්දි ඔයාගෙ සහෝදරයා මැරෙනවා. ඔයා දන්නවා සහෝදරයා මැරෙන්නෙ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කියලා. ඔයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? කරන්න පුළුවන් එකම දේ මරණය ගැන සැකයි කියලා පශ්චාත් මරණ පරීක්‍ෂණයෙදි කියන එක විතරයි. එතකොට ඔයාගෙ සහෝදරයගෙ මිනිය කපනවා. ඒ කපන්නෙ කවුද? ඒත් [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]සාමාජිකත්වය ලබපු වෛද්‍යවරයෙක් විසින්මයි සහෝදරයා. එයා කවදාවත් කියයිද තමන්ගෙ සංගමයේ සහෝදර සාමාජිකයෙක් ගේ වැරදීමකින් තමයි මේක වෙලා තියෙන්නෙ කියලා? පිස්සුද? එහෙම උණොත් වෛද්‍ය වෘත්තිය පිළිබඳ මිනිස්සුන්ගෙ විශ්වාසයට මොකද වෙන්නෙ? අර පශ්චාත් මරණ පරීක්‍ෂණේ කරපු ඩොකාට ඊලඟ [/FONT][FONT=&quot]Annual Transfer List [/FONT][FONT=&quot]එකෙන් පුදුමාතලන් දිහාවට [/FONT][FONT=&quot]Transfer [/FONT][FONT=&quot]හදල දෙයි. අර මරණ පරීක්‍ෂණ වාර්තාව නිවැරදි නෑ කියල ඔයා තර්ක කරන්න නම් වෛද්‍ය වෘත්තකයෙක් ඕනි වෙනවා අර මරණ පරීක්‍ෂණ වාර්තාවට එරෙහිව [/FONT][FONT=&quot]Challenge [/FONT][FONT=&quot]කරන්න. මට කියන්න [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]සාමාජිකත්වය නොගත් වෛද්‍ය වෘත්තකයන් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල?[/FONT]
    [FONT=&quot]දන්නවනම් කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දොස්තරලා කී දෙනෙක් මිනිස්සු මැරුණු නිසා හෝ ප්‍රතිකාර වැරදියට සිදු කිරීම නිසා දඬුවම් ලබල තියෙනවද කියලා? හොයල බලන්න.[/FONT]

    [FONT=&quot]දන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශෙ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ ඉඳල හැම ලොකු තනතුරක්ම දරන්නෙ වෛද්‍යවරු. කතාවට කට්ටිය කියන්නෙ මේක දොස්තරලගෙ මිනිස්ට්‍රිය කියල. ඉතිං ඔයා හිතනවද රජයේ වෛද්‍ය නිළධාරියෙක් ගෙ අකටයුත්තකට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා?[/FONT]

    [FONT=&quot]තමන්ගෙ ළමයෙක් දාන්න, වාහනේ ට්‍රැෆික් රාලහාමිලා නොනවත්වන්න, අවුරුදු 05කට (හෝ 10කට) වතාවක් පර්මිට් එකක් ලැබෙන්න, [/FONT][FONT=&quot]PP [/FONT][FONT=&quot]එකේදි අපිට ලියල දෙන බේත් ටිකට, [/FONT][FONT=&quot]Blood Test [/FONT][FONT=&quot]ටිකට හම්බවෙන කමිෂන් ටික සතියකට හෝ මාසෙකට සැරයක් ෆාමසියෙන් ගන්න වගේ මෙකී නොකී වරප්‍රසාද කොච්චරක් රජයේ වෛද්‍ය වරුන්ට ලැබිල තියෙනවද? මේ පංති භේදය නැති වෙයි කියන කුහක භය සහ තමුන් මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට කරපු ප්‍රෝඩා එළිවෙයි කියන බය මේ උත්තමයන්ට නැතුව ඇති කියල ඔයා හිතනවද?[/FONT]

    [FONT=&quot]ඔයාට ඕනි වෙලාවක ([/FONT][FONT=&quot]Consultant [/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]Ward Round [/FONT][FONT=&quot]නොකරන වෙලාවක[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] රජයේ රෝහලක වාට්ටුවකට ගිහින් බලන්න ඒ වාට්ටුවෙ [/FONT][FONT=&quot]HO (Intern House Officers) [/FONT][FONT=&quot]ලා කී දෙනෙක් සහ [/FONT][FONT=&quot]MO/SHO [/FONT][FONT=&quot]ල කී දෙනෙක් සේවයේ නිරත වෙනවද කියල. ගොඩාක් වාට්ටු ඇදගෙන යන්නෙ සීමාවාසික වෛද්‍යවරු. [/FONT]

    [FONT=&quot]මම ටයිප් කරල ඉවර නෑ. ඉතුරු ටික රෑට දානවා.[/FONT]
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොන්ස්, උබ නම් උපන් ගෙයි මෝඩයෙක්... තොගේ තාත්තට සල්ලි තිබ්බ කියල තොටත් සල්ලි තියෙනවද?

    ඕන දෙමව්පියෙක් බලන්නේ ළමයි වෙනුවෙන් හොද ආයෝජනයක් කරන්න... මේ වගේ අනාගතේ ලාබ ලබන ආයෝජනයක් තවත් කොයින්ද?

    මෝඩයා උනාට ගොන් කතා කියන්න එපා...
    :lol::lol::lol:

    kawuda ban salli deela ochchara risky ayojana karanne? :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [FONT=&quot]මිත්‍රයා,[/FONT]

    [FONT=&quot]ඔයාගෙ ලිපියට මම මගේ පෞද්ගලික අදහස කියන්නම්. ඊට කලින් කියන්න ඕනි මේක මගේ ෆේක් අයිඩී එකක් සහ හුදෙක් මම මේ නමින් මතය පළ කරන්නෙ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉන්න නිසා. මොකද දරුපවුල නඩත්තු කරන්නෙ හම්බවෙන සොච්චං පඩියෙන්.[/FONT]

    [FONT=&quot]මම ටයිප් කරල ඉවර නෑ. ඉතුරු ටික රෑට දානවා.[/FONT]

    අපි බලං ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    පුලුවන් එකා කොහෙන් සල්ලි හොයාගෙන කීයක් හරි දීලා ඩිග්‍රිය ගත්තම උබට ඇති රුදාව කුමක්ද?

    මෙය සල්ලි ඇති අයට මිස සල්ලි නැති අයට තැනු විශ්ව විද්‍යාලයක් නොවේ. සල්ලි නොමැති අයෙකුට උසස්පෙල තෙවරක් උරගා බලා විශ්ව විද්‍යාලයකට ඇතුලත් විය හැක. තමන් උපදින සමාජ තත්වයට අනෙකෙකු පලි නැත.

    කොලිටිය අවුලක් ඇත්තම් එය හදාගෙන ඉදිරියට කරගෙන ගොස් අපේන් රුසියාවට බංග්ලාදේශයට ඇදෙන විදේශ මුදල් මෙහෙ රදාව ගත හැක. සියල්ලටම අවශ්‍ය හොද වෙදදුරෙක් පමණකි.

    වර්තමාන සමාජය තුල විශ්ව විද්‍යාල සිසුන් හැසීරෙන පහත් තත්වය තුල දෙමාපියන් තම දරුවන් කුමන අධ්‍යාපන ආයතනය ඉගෙනීම කල යුතුද යන්න දැඩිව සිතා බලන යුගයක් නිර්මාණය වෙමින් පවත්ති. සමහර දරුවන් පවා ලැබෙන ශිශ්‍යත්වය එපා කියා පුද්ගලික හෝ රට හැරදා ගොස් අධ්‍යාපනය ලැබීමට ඇල්මක් දක්වන ආකාරය පසු බිමක් නිර්මාණය කර ඇත

    රැකියා වෙලදපල තුලත් බදවා ගැනීමේ තුලනය පුද්ගලික විශ්ව විද්‍යාක වලින් එන සිසුන් හට වැඩි නැඹුරවක් දක්වයි. මූලික හේතුන් වී ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන්ගේ පවතින හැසීරීම් ක්‍රම රැකියා වෙලදපල තුල ඇති ගුණාංග කෙලෙසෙන බැවිනි

    ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල පවතින අතර මේ කියනා ආකාරට එම සිසුන් නිසා ලංකාවේ රැකියා වෙලදපල සහ ආයතනයන් අරාජිත වී තිබිය යුතුය එවැන්නක් සිදුවී නොමැත. වෙද කම කියා වෙනසක් නැත නිවරදි අධ්‍යාපනය දිව හැකිනම් නිවරදිව සිසුන් පරික්ෂා කරයි නම් සයිටම් උවද අනෙකුත් ආයතන මෙන් පවත්වා ගත හැක තව එයින් රාජ්‍ය විශ්ව විද්‍යාල පරීහනීයක් සිදු වේ යැයි කියන කතා බිල්ලෙකි . එසේනම් අද මොරටුව වැනි තොරතුර තාක්ෂණ විශ්ව විද්‍යාල විනාශ වී තිබිය යුතුය.

    මේ තිත්ත ඇත්ත ... ඕනේ අයෙකුට මට බැනිය හැක
     
    • Like
    Reactions: KingCM