chintha4u said:මා තුලට වැද
ම්ගේ සියොලග දැව්ව
දුක් කද මිටින් ගෙන
මුදා වා තලයට
තත්පරයක් අහිමි කර
ජීවිතය දුන්
දුම් වැටිය ........
dulhari said:wow lassanai
chintha4u said:මා තුලට වැද
ම්ගේ සියොලග දැව්ව
දුක් කද මිටින් ගෙන
මුදා වා තලයට
තත්පරයක් අහිමි කර
ජීවිතය දුන්
දුම් වැටිය ........
kudos_utopia said:nice poem
hey Dulhari..
ai cigaratte gana livwe?![]()
chintha4u said:Thanks sis.... Nikanma lassanai kiyala daanna
hithune na oyage poem ekata.
Oya kiyapu de mata therun nisa, mage adahasa
damme.
Mamath poem deka thunak EK ekata damma
pahu giya tike. Hamoma nikan lassanai kiyala
dammama mata baya hithenawa mama kiyana
de aththatama eyalata therenawada kiyala
samahara welawata.
Anyway all the best. Thawa lassanata
loke gana liyanna oyata labenna kiyala
prarthana karanawa.

Doly said:Excellent...
i just spechless...............![]()
niyamai....