හෘදයාබාධයක් හැදෙන්න කලින් හඳුනාගන්නා ක්‍රමය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බටහිර උංගෙ ගොබ්බ ගොං සෑන්ස් හොරකම්කරල අපේ කියන්න ලැජ්ජ නැද්ද?
    ඕක බටහිර සෑන්ස් එකක් නෙවෙයි නේ 🤭
     

    Sen-lu

    Well-known member
  • ඕක බටහිර සෑන්ස් එකක් නෙවෙයි නේ 🤭
    උඹ නෑ කීවට බෑනෙ ඕක කියන්නෙ බටහිර එකෙක් ලංකාවෙ උං ඔහොම දේවල් කීව තැනක් නෑ ඒකියන්නෙ ඔය බටහිර වෙදකමක්.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ නෑ කීවට බෑනෙ ඕක කියන්නෙ බටහිර එකෙක් ලංකාවෙ උං ඔහොම දේවල් කීව තැනක් නෑ ඒකියන්නෙ ඔය බටහිර වෙදකමක්.
    එහෙනම් ඩොක්කු දැනන් ඉන්න එපෑය 🤭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඩේලි කසිප්පු ගැහුවා නං මේ මොකුත් නෑ. බලපන්කො ඉස්සර ගම්වල 80-90 උන් කොල්ලෝ වගේ බීගෙන ගෙදර යන ලස්සන
     
    • Like
    Reactions: NRTG