හෘද රෝග ගැන දන්න අය කියන්නකො

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Heart case බලපතල විදියට තියෙන වයස 80 ක පිරිමි කෙනෙකුට කන්න දෙන්න හොද දේවල් සහ නරක දේවල් මොනවද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    හුත්තො, 80 ක එකෙක් නම් ඌට ඕනෙ දෙයක් කාල බීල ජීවිතේ ඉතුරු ටික සතුටින් මැරෙන්න දීපන්.

    බෙහෙත් වෙලාවට බොන්න දීපන්, කන බොන ඔක්කොම ඌට ඕනෙ විදිහට කරගන්න දියන්.

    කොලෙස්ටෙරෝල් වැඩි කෑම කනව නම් කන්න දීල ටෙස්ට් කරාම වැඩි නම් බෙහෙත් වැඩි කරගනින්. බෙහෙත් වලින් අතුරු ආභාද එන්න තරම් තරුන වයසක නෙමෙයි නෙ ඉන්නෙ.

    පොරට ආතල් එකේ ජීවත් වෙන්න ඉඩ දියන්.

    කන බොන ඒව හැම හුත්තම ඔය කාලෙ පාලනය කරා කියල හම්බෙන ලබ්බක් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725

    දැන් හිටියා ඇති යකෝ 🤣
     
    • Haha
    • Dislike
    Reactions: Kalegana and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    හුත්තො, 80 ක එකෙක් නම් ඌට ඕනෙ දෙයක් කාල බීල ජීවිතේ ඉතුරු ටික සතුටින් මැරෙන්න දීපන්.

    බෙහෙත් වෙලාවට බොන්න දීපන්, කන බොන ඔක්කොම ඌට ඕනෙ විදිහට කරගන්න දියන්.

    කොලෙස්ටෙරෝල් වැඩි කෑම කනව නම් කන්න දීල ටෙස්ට් කරාම වැඩි නම් බෙහෙත් වැඩි කරගනින්. බෙහෙත් වලින් අතුරු ආභාද එන්න තරම් තරුන වයසක නෙමෙයි නෙ ඉන්නෙ.

    පොරට ආතල් එකේ ජීවත් වෙන්න ඉඩ දියන්.

    කන බොන ඒව හැම හුත්තම ඔය කාලෙ පාලනය කරා කියල හම්බෙන ලබ්බක් නෑ.
    අනෙ බං පොන්නයෝ එ් මනුස්සයා අමාරු වෙලා කෑ ගහනකොට උබ කියන්නෙ එහෙම ම මැරෙන්න අරින්න කියලද
     
    • Sad
    Reactions: Kalegana

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    දියවැඩියා ලෙඩ්ඩු කන කෑමම තමයි

    සීනි ❌
    එළවළු තෙල් (sunflower, palm..) ❌
    කාබොහයිඩ්‍රේට් (බත් රොටී පාන්) ⬇️

    මස් ⏫
    බිත්තර ⏫
    මාළු ⏫
     
    • Like
    Reactions: ndod1

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    Heart case බලපතල විදියට තියෙන වයස 80 ක පිරිමි කෙනෙකුට කන්න දෙන්න හොද දේවල් සහ නරක දේවල් මොනවද?
    උදේ හවස ධර්මය, සූත්‍ර දේශනා, බණ ශ්‍රවණය කරවන්න.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    Heart case බලපතල විදියට තියෙන වයස 80 ක පිරිමි කෙනෙකුට කන්න දෙන්න හොද දේවල් සහ නරක දේවල් මොනවද?
    කිව්වම හිනා ගියාට ඉන්ද්‍රජිත්ගෙ ඩයට් එක තමයි සුපිරි ඔය ඕන එකෙක්ට.

    දවසට වේල් දෙකයි. තුනක් එපා.
    හැමදාම තම්බපු බිත්තර 2 ක්.
    සතියට 3 පාරක් අලගුඩුවො.
    සතියට එකපාරක් චිකන් breast.
    හැමදාම පේර ගෙඩියක් හෝ වෙනත් පලතුරක්.
    සතියට තුන් පාරක්වත් වට්ටක්කා.
    රතු කැකුළු බත් විතරයි. අනිත් ලබ්බෙ හාල් 🚫🚫
    තේ බීපන් freshmilk දාල සීනි නැතිව.

    හරිම සරලයි, පට්ට ලාබයි, අ‍ැඟටත් පට්ටම ගුණයි.
     
    • Like
    Reactions: Yeezus and ndod1

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හොදම දේ කැමති දෙයක් දෙන එක තමයි,

    මාලු , එළවලු, පලතුරු
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    අනෙ බං පොන්නයෝ එ් මනුස්සයා අමාරු වෙලා කෑ ගහනකොට උබ කියන්නෙ එහෙම ම මැරෙන්න අරින්න කියලද

    ඇයි බං අමාරු වෙලා කෑගහන්නේ?

    දන්න නාකි ආච්චි කෙනෙක්ට (90+) හාට් කේස් තියනවා.
    එයාට ඇන්ජයිනා අමාරු කියලා එකපාර කෑගහනවා.
    පස්සේ වෙන කාඩියොලජිස්ට් කෙනෙක්ට පෙන්නුවා ම එයාට පැනික් එටෑක් සීන් එකක්.
    පස්සේ මෙන්ටලි සන්සුන් වෙන්න පෙත්තකුත් දීලා දැන් හරි.

    නාකි උන්ට ඇන්ජයිනා, අනිත් ඇගේ අමාරු(බඩේ පිටේ) වෙනස අඳුන ගන්න බැරුව පැනික් එටෑක් ගහනවා.
    පොඩි බබාලා වගේ බලාගෙන තේරුම් ගන්න ඕන.
    හොඳ cardiologist කෙනෙක්ට පෙන්නපං.
     
    • Like
    Reactions: ndod1

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනෙ බං පොන්නයෝ එ් මනුස්සයා අමාරු වෙලා කෑ ගහනකොට උබ කියන්නෙ එහෙම ම මැරෙන්න අරින්න කියලද
    කෑ ගහනවා නම් හොස්පිටල් අරන් පලයන් මචං. හාට් ලෙඩ්ඩු කෑ ගගහා ඉන්නෙ නැහැ. කෑම නම් කියන්න බැහැ මොකද හාට් වගෙම ඔය වයසට ගැලපෙන කෑම වෙන්නත් ඕනි. සීනි කෑම අඩු කරපං. හැබැයි ආස කෑම දෙන එක නුවණක්කාර තීරණයක් මට හිතෙන විදිහට
     
    • Like
    Reactions: ndod1

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    Heart case බලපතල විදියට තියෙන වයස 80 ක පිරිමි කෙනෙකුට කන්න දෙන්න හොද දේවල් සහ නරක දේවල් මොනවද?
    Heart case jathi godak thiyenawa. Mokakda thiyenne?

    උදේ හවස ධර්මය, සූත්‍ර දේශනා, බණ ශ්‍රවණය කරවන්න.
    ඌ ඇහුවෙ කන බොන ජාති ගැන
    ------ Post added on Aug 17, 2025 at 5:50 PM
     
    • Like
    Reactions: ndod1

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,398
    113
    🌎
    එ් මනුස්සයා අමාරු වෙලා කෑ ගහනකොට උබ කියන්නෙ එහෙම ම මැරෙන්න අරින්න කියලද
    උදේ හවස ධර්මය, සූත්‍ර දේශනා, බණ ශ්‍රවණය කරවන්න.

    F-Yu-xrbs-AAF6-V.jpg