හෘද රෝග විශේෂඥ

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හෘද රෝග විශේෂඥ

    කොළඹ ජාතික රෝහලේ සේවය කරන චැනල් කරලා පෙන්නන්න පුළුවන් හොඳ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් කවුද?
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු එකපාර විදේශගතවෙලා නේද? ඔක්කොම අපොයිමන්ට්ස් කැන්සල් කරලලු....