හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    hart.JPG
    මේකනම් හරිම වැදහත් ලිපියක්. "paralk" සොයුර ඔබට බොහොම ස්තුතියි... බොහොම පිං. මේක මම නම් සම්පූර්ණයෙන් කියෙවුවා. මේක බැරිද තව ටිකක් Resolution වැඩිකරලා දාන්න. (අපේ අය ගැන ඉතින් දන්නවනේ...:P)

    මේවගේ දේවල් තියෙද්දී ඇයි මේ අපි අදුරේ අත ගාන්නේ:confused::confused::confused:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මේකනම් හරිම වැදහත් ලිපියක්. "paralk" සොයුර ඔබට බොහොම ස්තුතියි... බොහොම පිං. මේක මම නම් සම්පූර්ණයෙන් කියෙවුවා. මේක බැරිද තව ටිකක් Resolution වැඩිකරලා දාන්න. (අපේ අය ගැන ඉතින් දන්නවනේ...:P)

    මේවගේ දේවල් තියෙද්දී ඇයි මේ අපි අදුරේ අත ගාන්නේ:confused::confused::confused:

    :yes::yes:
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේකනම් හරිම වැදහත් ලිපියක්. "paralk" සොයුර ඔබට බොහොම ස්තුතියි... බොහොම පිං. මේක මම නම් සම්පූර්ණයෙන් කියෙවුවා. මේක බැරිද තව ටිකක් Resolution වැඩිකරලා දාන්න. (අපේ අය ගැන ඉතින් දන්නවනේ...:P)

    මේවගේ දේවල් තියෙද්දී ඇයි මේ අපි අදුරේ අත ගාන්නේ:confused::confused::confused:

    පොඩි දෙයකටත් මුදල් පස්සේ දුවන මෙවන් සමාජයක, මෙවන් ප්‍රතිකාර ක්‍රම බොහොමයක් අප වෙනුවෙන් ලබා දෙන උතුම්න්ට මාගේ ප්‍රනාමය පුදකර සිටින අතර, http://www.waharaka.com/%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA/%E0%B7%84%E0%B7%99%E0%B7%85-%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8/ මෙම ලින්කුවෙන් ඔබග අවශ්යය අනෙකුත් වටිනා දේවල් බොහොමයක් ලබාගත හැක...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පොඩි දෙයකටත් මුදල් පස්සේ දුවන මෙවන් සමාජයක, මෙවන් ප්‍රතිකාර ක්‍රම බොහොමයක් අප වෙනුවෙන් ලබා දෙන උතුම්න්ට මාගේ ප්‍රනාමය පුදකර සිටින අතර, http://www.waharaka.com/සදහම්-සාරය/හෙළ-බොදු-පියුම/ මෙම ලින්කුවෙන් ඔබග අවශ්යය අනෙකුත් වටිනා දේවල් බොහොමයක් ලබාගත හැක...
    :shocked:මෙහි වටිනාකම මා හට කියා නිමකළ නොහැක. යලිත්, යලි යලිත් ඔබට ස්තුති වන්ත වෙමි.. :yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහොම ස්තුතියි.. ඇත්තටම මෙයින් යම් අයෙක් කිසියම් හෝ අදහසක් ගන්නවානම්, තව කෙනෙක් දැනුවත් කරනවා නම් ඒ කුසලය ඔබටද මටද අප සියලු දෙනාටද අත් වනවා නොඅනුමානය. :D
    3+ Back