හෙට්ටි වීදිය is Missing
පොඩි වැඩකට මට හෙට්ටි වීදිය හෙව්ව... කෝ නෑ නෙ...
මේකයි වැඩේ...
මට හෙට්ටි වීදියෙ තියෙන "Bombe Harmonium" කියන Shop 1ක හොයාගන්න ඕනෙ. දන්න කෙනෙක් Help 1ක් දෙනවද.
Shop 1ka හොයාගන්න කලින් "හෙට්ටි වීදිය" තියෙන්නෙ Colombo වල කොතනද කියල Map 1කක හරි කමක් නෑ පෙන්නන්න පුලුවන්නම් ලොකු උදව්වක්....
ලඟ පාත තැනක් හරි කිව්වොත් මම හොයාගන්නම්...
අයියෝ කවුරු හරි හෙට්ටි වීදිය හොයල දෙන්නකෝ....

Sea Street කියයි කියල කව්ද හිතුවෙ... තැන්ක්ස් වේවා මචන් උබ අලුතෙන් මැප් එකකුත් හදල දැන්නම් අව්ලක් නෑ.. වැඩේ ගොඩ .....
Oh Ehenam Ithin Monawa Korannada? Kamak Nehe Mama "Bombay Harmonics" Thiyenawada Kiyala Hoyala Balala Nethi Unoth "peoples park complex" Ekata Yannam..
එළකිරි එක වැඩකරන්නෙ නැතුව තිබුන දවස් ටික නිසා මට Post 1ක් දාන්න බැරි උනා.... 