හෙට්ටි වීදිය is Missing

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    හෙට්ටි වීදිය is Missing

    පොඩි වැඩකට මට හෙට්ටි වීදිය හෙව්ව... කෝ නෑ නෙ... :baffled:

    මේකයි වැඩේ...

    මට හෙට්ටි වීදියෙ තියෙන "Bombe Harmonium" කියන Shop 1ක හොයාගන්න ඕනෙ. දන්න කෙනෙක් Help 1ක් දෙනවද. :dull: Shop 1ka හොයාගන්න කලින් "හෙට්ටි වීදිය" තියෙන්නෙ Colombo වල කොතනද කියල Map 1කක හරි කමක් නෑ පෙන්නන්න පුලුවන්නම් ලොකු උදව්වක්.... :rolleyes: ලඟ පාත තැනක් හරි කිව්වොත් මම හොයාගන්නම්... :P
    අයියෝ කවුරු හරි හෙට්ටි වීදිය හොයල දෙන්නකෝ.... :(:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිම්පල් නේ.ඔය එන්නේ මොන පැත්තේ ඉඳන්ද
    Amar street වලින් එනවනම් පංචිකාවත්ත පැත්තට හැරෙන්න නැතුව කෙලින්ම යන්න.
    ගිහින් ගෑස් 5 හන්දියෙන් බහින්න .
    එතනින් තමයි හෙට්ටි වීඩිය පටන් ගන්නේ

    unledbgn.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    gunasenapura handiyen athulata yanda...naththam anith paththen awoth main strt eka iwara wenakam waren

    සිම්පල් නේ.ඔය එන්නේ මොන පැත්තේ ඉඳන්ද
    Amar street වලින් එනවනම් පංචිකාවත්ත පැත්තට හැරෙන්න නැතුව කෙලින්ම යන්න.
    ගිහින් ගෑස් 5 හන්දියෙන් බහින්න .
    එතනින් තමයි හෙට්ටි වීඩිය පටන් ගන්නේ

    මම එන්නෙනම් 120 හොරණ කොළඔ එකක... බහින්නෙ දුම්රියපල හරියෙන්.....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹ ගෑස්පහ හංදිය දන්නවනේ

    Smole2.jpg

    Sea Street කියන්නේ උඹ ඔය කියන හෙට්ටි වීදියට තමා....

    BIG 2.jpg
    උඹ කියපු තැන හොයාගන්න ට‍්‍රයි කරපන්:lol::lol:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana

    View attachment 32213

    Sea Street කියන්නේ උඹ ඔය කියන හෙට්ටි වීදියට තමා....

    View attachment 32214
    උඹ කියපු තැන හොයාගන්න ට‍්‍රයි කරපන්:lol::lol:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අඩේ කව්ද බන් මේ පාරවල් වලට නම් දැම්මෙ :baffled: බලපන් ඉතින් හෙට්ටි වීදියට :frown: Sea Street කියයි කියල කව්ද හිතුවෙ... තැන්ක්ස් වේවා මචන් උබ අලුතෙන් මැප් එකකුත් හදල දැන්නම් අව්ලක් නෑ.. වැඩේ ගොඩ ..... :D :D
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    mama danna tharamata Bombay Harmonics eka dan sea street eke (hetti veediya) nehe. music instuments gannawanam pitakotuwe peoples park complex ekata yanna oona tharam shops thiyanawa.

    Siraada? :oo: Oh Ehenam Ithin Monawa Korannada? Kamak Nehe Mama "Bombay Harmonics" Thiyenawada Kiyala Hoyala Balala Nethi Unoth "peoples park complex" Ekata Yannam.. :rofl:

    දන්න කස්ටිය එහෙම ඉන්නවද "music instruments" ගන්න හොඳ පොට් එහෙම (පිට කොටුව අවට)
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මට උදව් කරපු හැම දෙනාටම ස්තුතියි... මම Violin 1ක ගත්ත. "Bombay Harmonium" 1න් දැන් සති දෙකක් විතර... :) එළකිරි එක වැඩකරන්නෙ නැතුව තිබුන දවස් ටික නිසා මට Post 1ක් දාන්න බැරි උනා.... :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba heeve colombo vala nemeyi da????

    pitakotuve bogaha gavin thiyana pare kelin palayan. ethota vatenne gas5 hadiyata. ethnata gihin. balapan
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පොඩි වැඩකට මට හෙට්ටි වීදිය හෙව්ව... කෝ නෑ නෙ... :baffled:

    මේකයි වැඩේ...

    මට හෙට්ටි වීදියෙ තියෙන "Bombe Harmonium" කියන Shop 1ක හොයාගන්න ඕනෙ. දන්න කෙනෙක් Help 1ක් දෙනවද. :dull: Shop 1ka හොයාගන්න කලින් "හෙට්ටි වීදිය" තියෙන්නෙ Colombo වල කොතනද කියල Map 1කක හරි කමක් නෑ පෙන්නන්න පුලුවන්නම් ලොකු උදව්වක්.... :rolleyes: ලඟ පාත තැනක් හරි කිව්වොත් මම හොයාගන්නම්... :P
    අයියෝ කවුරු හරි හෙට්ටි වීදිය හොයල දෙන්නකෝ.... :(:(

    බොම්බේ කිත්තම් නම් පාර දිගට ඉන්නවා :P:P