හෙටින් පස්සේ ජන්ද පොරොන්දු ඉටුකරයිද?
අද කසියයි! කටුස්සයි ! තමන්ට චන්දේ දීපු අයට කියනවා චන්දේ දීපු හැමෝටම අද හරියට සලකන්න බැරි උනත් හෙට සලකනවා කියලා ! rep power එක වැඩි සාමාජිකයන් පෙන්නලා රෙප් 400-500 පෙන්නලා අපේ චන්දේ ගන්නවා මොකද හිතන්නේ මුන් දෙන්නා අපිට කොකා පෙන්නයි ද? පහල පෝල් එකේ වොට් කරන්න!
http://www.elakiri.com/forum/showthread.php?t=1793396
http://www.elakiri.com/forum/showthread.php?t=1793396
Last edited: