හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    අවසානයේදී තරඟය තියෙන්නේ රනිල් Vs අනුර. අනුරයියා ලේසියෙන්ම දිනනවා
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අද සජියා අවේ නැත්තන් හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.

    වෙරි ඩ්‍රකොනියන් මූව් බයි රනිල්
    වැරදී වැරදී
    සජියට කෙළවන්න තමයි මේක සැලසුම අවොත් සජිත්ට තියෙන ඡන්ද ටිකත් නැතිවෙන
    එන්නෙ නැති එක හොදයි...
     
    • Like
    Reactions: sakuntha1996

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    අද කොහෙද සජියා යන්නේ ඕනි?

    කොහොම උනත් චන්දෙ කිට්ටු වෙනකොට රනිල් vs අනුර තම සටන තියෙන්නේ...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අද කොහෙද සජියා යන්නේ ඕනි?

    කොහොම උනත් චන්දෙ කිට්ටු වෙනකොට රනිල් vs අනුර තම සටන තියෙන්නේ...
    ITN අනුර එනවා කිව්වා. සජියා තමයි තාම දන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: snm1990

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    SJB-Ranil.webp


    🙏 🙏
     
    • Like
    Reactions: sakuntha1996

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අවසානයේදී තරඟය තියෙන්නේ රනිල් Vs අනුර. අනුරයියා ලේසියෙන්ම දිනනවා
    සජියගේ set එක කැඩිලා රනිල් ගාවට ගිහින් ආයෙත් පරණ UNP එක හැදුවොත්, ඔය මොන තරගේ තිබුනත් රනිල් දිනනවා !
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    සජියගේ set එක කැඩිලා රනිල් ගාවට ගිහින් ආයෙත් පරණ UNP එක හැදුවොත්, ඔය මොන තරගේ තිබුනත් රනිල් දිනනවා !
    Owow ehemq seene ekak thiyenne.pp eken kauru eida?rw ta support karaida
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අද සජියා අවේ නැත්තන් හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.

    වෙරි ඩ්‍රකොනියන් මූව් බයි රනිල්
    හෙට අනිද්දා නෙවේ . බංකොලොත් ජෙප්පොයි බංකොලොත් unp යෝයි ඕක කියන්නේ දැන් සෑහෙන කලෙක ඉදලා :lol: :lol: :lol: