හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇවිල්ල මූට දෙකක් කියපන්. උඹනෙ කිරියෙ සජියව නියෝජනය කොරන්නෙ @DadayamBatta
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඇවිල්ල මූට දෙකක් කියපන්. උඹනෙ කිරියෙ සජියව නියෝජනය කොරන්නෙ @DadayamBatta
    කියලා තියෙන්නේ :lol:

    Sitha niwana katha.balan INdapan pp eken ekek danakan
    අයි බන් SJB එකට ඔච්චර බය:lol:
    ------ Post added on Jun 6, 2024 at 2:00 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    අවසානයේදී තරඟය තියෙන්නේ රනිල් Vs අනුර. අනුරයියා ලේසියෙන්ම දිනනවා
    එහෙනම් කලින් කිව්වේ රනිල් ඡන්දෙට එන්නෙම නෑ කියල?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    අවසානයේදී තරඟය තියෙන්නේ රනිල් Vs අනුර. අනුරයියා ලේසියෙන්ම දිනනවා
    රනිල් ඡන් දේ ඉල්ලන්නේ නෑ බන්. අපි නොහිතන කෙනෙක් ඡන්දේ ළං වෙල එලියට එයි. සන්නස්ගල මේ දවස්වල දිලිත්ලව, පාඨලීලවා ගෙනත් ඒ පිච් එක හදන ගමන් ඉන්නේ. දිලිතුත් රනිල්ගේ පැත්තේ. අන්තිමට සජියගේ සෙට් එකත් රනිල් එක්ක එකතු වෙනවා. ඡන්දෙට කලින් අපේක්‍ෂකයා එලියට එයි. ඒඇවිත් ඡන් දෙ තියයි. රනිල්ලගේ අය වෙනම ඉල්ලයි, අනුර වෙනම ඉල්ලයි, නාමල් ගේ පොහොට්ටුව වෙනම ඉල්ලයි. බහුතරේ හදා ගන්න මදිකමක් ආවොත් නාමල් ඇතුලු පොහොට්ටුව රනිල් එක්ක එකතු වෙයි. අනුරට දිනන එක ලේසි නෑ. උන් ගේ පක්‍ෂේ ගොන් හැතිකරේ මේ දවස්වල කියන ගොන් කතා නිසා තියන ඡන්ද ටිකත් නැති වේගෙන යනවා. කලින් Pollවල 50% වැඩිය වොට් තිබ්බට දැන් එහෙම නෑ. හැම එකම 40-45% වෙනකල් අඩු වෙලා. දෙමළ, මුස්ලිම්, වතු දෙමළ ඡන් ද ටිකත් බොහෝ විටරනිල්ට සෙට් වෙයි