හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව් මේක නම් ඇක්ටක් තමා . වෙන අටලබ්බක් නෑ . අපේ උන් බැරියර් ගාවට ඇවිත් බෙරිහන් දීලා කූඩාරම් ගහයි. තුන්වෙනි ලෝකේ රටවල අනිවාර්‍යෙන් බැරියර් කඩන් වෙඩි කාගෙන ගිහින් පාලායන් එලියට අරන් රටේ ව්යවස්ථාදායකයේ අධීකරණයේ බලය අල්ලගන්න ඕනේ . ආරක්ශ සේවා ජනතාව පැත්ත්තට එන්න ඕනේ . ඒත් ඒම වෙන් නෑ ලංකාවෙ . වෙන එකම දේ මෙකට හුරු වෙන එක අවිහිංසාව නම් සංකල්පය
    ඔය වගේ දෙයක් කෙරුවොත් එතන කෙළවර වෙන්නෙ ලේ විලකින්!
    ඒක නිසා හොඳම දේ ජාත්‍යන්තර මැදිහත් වීමකට පාර කැපීම!
    අඩු හානියකින් වැඩි හොඳක් වෙනව ඒකෙන්!
    උදාහරණයක් හැටියට වෙන රටක පාලනයට ස්වේච්චාවෙන්
    මහජනයා එකඟ වීම!!
    ඒත් ගොන් බලු සිංහ ලේ රත් වෙලා
    පින්බත් තට්ටයො ටික හෙම සිවුරු කරේ තියන්
    පාරට බහිනවා එතකොට!
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖

    පව් නොදී පලයන් බං, කාලකණ්නින්ට තවත් කඩේ යන තෝ වගෙ උන්ටත් ජනතාවගෙ සාපයෙන් බේරෙන්න බෑ :angry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මූ තව තවත් අපිව යවන්න උනන්දු කරන එක නෙමෙයිද මේ ශේප් එකේ කරන්නේ 😏🤭
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බය වෙන්න දෙයක් නැහැ නේද? ජාතික ආරක්ෂාව දෙන්න නේ ඇවිත් ඉන්නේ ගෝටා. බය නැතුව යන්න තියෙන්නේ. ආයෙත් බෝම්බ තියන්න ඉඩ දෙන්නේ නැහැ කියුවේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහෙම දාන්නේ මොකක් හරි හේතුවක් නිසා..තොපිට තේරෙන්නේ නැද්ද?💥💥💥💥


    ඇමරිකන්කාරයෝ කියන ඒවා විස්වාස කරන්න එපා 😄

    ඕවා බටහිර කුමන්ත්‍රණ 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,069
    34,611
    113
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    අනිවා බොසා අපි නම් එන්නේ නෑ. අපි ඔය මොංගල් නන්දෙටවත් පොහාටේටුවටවත් කතිරේ කෙලියේ නෑ. ඉතිං අපි එන්නේ නෑ. තොපේ බයියෝම තමයි ඇවිල්ලා අට පාස් ලොන්තයින්ගෙන් කඳුලු ගෑස් වතුර පාරවල් බැටන් පාරවල් කාලා බලු කූඩුවල ලගින්නේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනව නම් ජනාධිපති හරි අගමැති හරි කවුරුහරි වගකිවයුත්තෙක් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ල ඒ ගැන කියන්න ඕන මොනවහරි තියෙන සාක්ෂි එක්ක. ඒක ඇත්තක් නම් ඒක උන්ගෙ වගකීමක් මිනිස්සු බේරගන්න එක. එහෙම නැතුව මේ වගේ ගොසිප් යවන එක නෙමෙයි. මෙහෙම ගොසිප් යවනව නම් ඒව බොරු නම් බොරු කියල කියන්නත් පුලුවන් වෙන්න ඕන ඒ අයටම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඔය වගේ දෙයක් කෙරුවොත් එතන කෙළවර වෙන්නෙ ලේ විලකින්!
    ඒක නිසා හොඳම දේ ජාත්‍යන්තර මැදිහත් වීමකට පාර කැපීම!
    අඩු හානියකින් වැඩි හොඳක් වෙනව ඒකෙන්!
    උදාහරණයක් හැටියට වෙන රටක පාලනයට ස්වේච්චාවෙන්
    මහජනයා එකඟ වීම!!
    ඒත් ගොන් බලු සිංහ ලේ රත් වෙලා
    පින්බත් තට්ටයො ටික හෙම සිවුරු කරේ තියන්
    පාරට බහිනවා එතකොට!
    වෙන රටක පාලනයකට සිංහලු. කන්න නැතුව හිගා කෑවත් අපේ උන් එකග වෙන් නෑ . සෙට් එකක් බලෙන් දුන්නත් කැරලි ගහනවා එපා වෙනකම් ඒ එන උන්ට කරන්න නොදී. පස්සේ නාමල්ලා අලුත් පක්ස හදන් නිදහස ඉල්ලලා ආයෙ පිලිපීනේ සීන් එකම තමා .

    බලහන් නන්දේ දෙන හැටි මිනිස්සුන්ට හෙට 9 ඕක හරියට වෙන් නෑ
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්ච
    monawad hutho thawath puka denne munta gewal wala idan. minisu duk widinawa ubalata penne nada. parata bahine nathuwa mewata huru wenada kiyanne. ponnaya
     
    • Like
    Reactions: uttappu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    කිසි ආතල් එකක් නැති හින්දා ගෙදර ඉන්න කියලා හිටියෙ. භයානකයි නම් අනිවා එන්න ඕනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,283
    36,387
    113
    කෑගල්ල

    අම්නේ අන්නේ අම්මේ ඇම්නේ............. ගු ගිහිල්ලා.. :lol: :lol: අද හැම තැනම practice මෑච් ගහනවා. හෙට ග්‍රවුන්ඩ් එකට බහින්න. හෙට ගහන මෑච් එකට උදාහරණයක් දෙන්න තරම් තමා කොහේවත් එහෙම එකක් ගහලා නෑ.​