ඔය වගේ දෙයක් කෙරුවොත් එතන කෙළවර වෙන්නෙ ලේ විලකින්!ඔව් මේක නම් ඇක්ටක් තමා . වෙන අටලබ්බක් නෑ . අපේ උන් බැරියර් ගාවට ඇවිත් බෙරිහන් දීලා කූඩාරම් ගහයි. තුන්වෙනි ලෝකේ රටවල අනිවාර්‍යෙන් බැරියර් කඩන් වෙඩි කාගෙන ගිහින් පාලායන් එලියට අරන් රටේ ව්යවස්ථාදායකයේ අධීකරණයේ බලය අල්ලගන්න ඕනේ . ආරක්ශ සේවා ජනතාව පැත්ත්තට එන්න ඕනේ . ඒත් ඒම වෙන් නෑ ලංකාවෙ . වෙන එකම දේ මෙකට හුරු වෙන එක අවිහිංසාව නම් සංකල්පය
ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...![]()

මෙහෙම දාන්නේ මොකක් හරි හේතුවක් නිසා..තොපිට තේරෙන්නේ නැද්ද?
අනිවා බොසා අපි නම් එන්නේ නෑ. අපි ඔය මොංගල් නන්දෙටවත් පොහාටේටුවටවත් කතිරේ කෙලියේ නෑ. ඉතිං අපි එන්නේ නෑ. තොපේ බයියෝම තමයි ඇවිල්ලා අට පාස් ලොන්තයින්ගෙන් කඳුලු ගෑස් වතුර පාරවල් බැටන් පාරවල් කාලා බලු කූඩුවල ලගින්නේ.ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...![]()
වෙන රටක පාලනයකට සිංහලු. කන්න නැතුව හිගා කෑවත් අපේ උන් එකග වෙන් නෑ . සෙට් එකක් බලෙන් දුන්නත් කැරලි ගහනවා එපා වෙනකම් ඒ එන උන්ට කරන්න නොදී. පස්සේ නාමල්ලා අලුත් පක්ස හදන් නිදහස ඉල්ලලා ආයෙ පිලිපීනේ සීන් එකම තමා .ඔය වගේ දෙයක් කෙරුවොත් එතන කෙළවර වෙන්නෙ ලේ විලකින්!
ඒක නිසා හොඳම දේ ජාත්‍යන්තර මැදිහත් වීමකට පාර කැපීම!
අඩු හානියකින් වැඩි හොඳක් වෙනව ඒකෙන්!
උදාහරණයක් හැටියට වෙන රටක පාලනයට ස්වේච්චාවෙන්
මහජනයා එකඟ වීම!!
ඒත් ගොන් බලු සිංහ ලේ රත් වෙලා
පින්බත් තට්ටයො ටික හෙම සිවුරු කරේ තියන්
පාරට බහිනවා එතකොට!
monawad hutho thawath puka denne munta gewal wala idan. minisu duk widinawa ubalata penne nada. parata bahine nathuwa mewata huru wenada kiyanne. ponnayaජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්ච
අද හැම තැනම practice මෑච් ගහනවා. හෙට ග්‍රවුන්ඩ් එකට බහින්න. හෙට ගහන මෑච් එකට උදාහරණයක් දෙන්න තරම් තමා කොහේවත් එහෙම එකක් ගහලා නෑ.