හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️

driftlord

Active member
  • Apr 23, 2008
    335
    129
    43
    9 අපි හැමෝම එකතුවෙමු
    උද්දච්ච මානසික රෝගියා එලවමු.
    #gohomegota2022
     
    • Like
    Reactions: Walter White

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,195
    948
    113
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    නන්දසේන තමයි හොදටම කරල තියෙන්නේ....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    පොලිසියෙන් කිව්ව, සමකමිව කරන්න කියල.
    පොඩ්ඩක් කෝල් එකක් දිල අප්ඩෙට් වෙයන් බන්
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    Pau ban uba :lol: :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..

    එහෙම උනොත් මයිනා ආයෙත් පපුවට ගහගෙන බලයට එයිද?