හෙට අරන් යන සටන් පාටේ මොකක්ද ඔයලගෙ

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    me photo eka print karala aran yanda

    1648872507749.png
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ස ගැන මට විශ්වාසයි...ස කවදාවත් අපිව අමාරුවේ දාන්න නැහැ


    ස කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා


    ස ගේ වරද නෙවේ...කලින් හිටපු උන්ගේ වරද...ස ට වැඩක් කරන්න දෙන්නේ නැත්තේ ත් ඔය වටේ ඉන්න එ වුන්...


    ස දක්ෂයි...මොනා හරි කරලා රට ගොඩ ගයි...


    අපිට කන්නත් බැහැ... තාම ස කාලද දන්නෙත් නැහැ...පව් ස බඩගින්නෙ අපි වෙනුවෙන් දුක් මහන්සි වෙනවා...මතු භවයේ ස දෙවි කෙනෙක් වෙලා උපදින්න ඕනේ...


    මගේ ආයුෂත් අරං ජීවත් වෙන්න ඕනේ මගේ ස...