හෙට ඇදිරිනිතිය ඉවත් වුනොත් විදුලිය.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අදයි, ඊයෙයි දවස් දෙකේම කරන්ට් එක සැරින් සැරේ යනවා power cut කරන කාලෙට අමතරව.
     
    • Like
    Reactions: Any.key and lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අපිට එක දිගට පැය 26ක් තිබ්බේ නෑ ඊයේ උදේ 8ට ගිහින් අද උදේ 10 ට ආවේ
    ගහක්වත් කඩන් වැටිලා power lines, damage වෙලාද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අදයි, ඊයෙයි දවස් දෙකේම කරන්ට් එක සැරින් සැරේ යනවා power cut කරන කාලෙට අමතරව.
    මං හිතුවේ අපිට විතරයි කියලා :sorry:
    එහෙම යන යන සැරේට breakdown complain දානවා, උන්ට මල පැනලා ඇති මාත් එක්ක
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මං හිතුවේ අපිට විතරයි කියලා :sorry:
    එහෙම යන යන සැරේට breakdown complain දානවා, උන්ට මල පැනලා ඇති මාත් එක්ක
    අනික ටයිම් ටේබල් එකේ තියෙන වෙලාවට නෙවේ යවන්නෙත්.
     
    • Like
    Reactions: Poththa

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I'm in an apartment even without Aiarcon I can stay not warm here but when I stay in Sri Lanka I can't stay without air con least one hour is the maximum
    I don't know how people live in Sri Lanka I will die if I had to live there now.🥵