Duration of power cuts to remain unchanged if curfew prevails, however, if curfew is lifted power cuts will increase to 5 hours due to unavailability of fuel & excess demand. - (PUCSL)
ow ,,, mn kadawatha inne meheth ahemai 5 hours withara kapanwaඅදයි, ඊයෙයි දවස් දෙකේම කරන්ට් එක සැරින් සැරේ යනවා power cut කරන කාලෙට අමතරව.
ගහක්වත් කඩන් වැටිලා power lines, damage වෙලාද?අපිට එක දිගට පැය 26ක් තිබ්බේ නෑ ඊයේ උදේ 8ට ගිහින් අද උදේ 10 ට ආවේ
එහෙම හරියට දන්නේ නෑගහක්වත් කඩන් වැටිලා power lines, damage වෙලාද?
කිරිබත්ගොඩත් එහෙමයි.ow ,,, mn kadawatha inne meheth ahemai 5 hours withara kapanwa
Ewa recovery karanna yanna wahana wala thel na kiwwa...ගහක්වත් කඩන් වැටිලා power lines, damage වෙලාද?
මං හිතුවේ අපිට විතරයි කියලාඅදයි, ඊයෙයි දවස් දෙකේම කරන්ට් එක සැරින් සැරේ යනවා power cut කරන කාලෙට අමතරව.
අනික ටයිම් ටේබල් එකේ තියෙන වෙලාවට නෙවේ යවන්නෙත්.මං හිතුවේ අපිට විතරයි කියලා
එහෙම යන යන සැරේට breakdown complain දානවා, උන්ට මල පැනලා ඇති මාත් එක්ක