හෙට ඇරලද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මම ලංකාවේ නෙවෙයි ඉන්නේ බන් , අම්මාගේ වියදමට සල්ලි එව්වා , එයා ඒක ගන්න යන්න හදනවා හෙට.
    පිස්සුද බන්, මෝඩ වැඩ කරන්න එපා
    ගෙදරම ඉන්න කියන්න
     
    • Like
    Reactions: Yakka putha

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    පිස්සුද බන්, මෝඩ වැඩ කරන්න එපා
    ගෙදරම ඉන්න කියන්න
    දන්නවනේ මචන් , එයාලා බලන් ඉන්නෙත් ඒ එවන එකෙන් බඩු මුට්ටු ටිකක් ගන්න , ඉතින් එපා කිව්වත් හොරෙන් හරි ගිහින් කීයක් හරි අරන් බඩු ටිකක් ගන්න යයි.

    ඒ ගිහිල්ලත් ගේන්නේ අම්මටයි තාත්තටයි උපරිම සතියකට හරියන්න , මම ඔන්ලයින් එවන්න හැදුවට ඒවාට කැමති නෑ වෙනස් කරන්න අමාරුයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ලංකාවේ නෙවෙයි ඉන්නේ බන් , අම්මාගේ වියදමට සල්ලි එව්වා , එයා ඒක ගන්න යන්න හදනවා හෙට.

    හැමොම නම් පාරේ බන් ඉන්නෙ මම මේ රාජගිරියෙ ඉන්නෙ