හෙට ඉදන් පෙට්‍රල් නැද්ද?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    හෙට ඉදන් පෙට්‍රල් නැද්ද?

    මචන් හෙට ඉදන් සතියක් විතර යනකන් පෙට්‍රල් නැති කතාවක් යනවා. මාත් කෝකටත් කියල පෙට්‍රල් ටිකක් ගෙනත් තියාගත්තා. ෂෙඩ් එකේ පෝලිම. මොකක්ද සිද්දිය කියලනම් හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. :(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දොස්තරලට විතරක් නොදී ඉන්න බැරි වෙයිද ?
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මහින්ද හොරා, හොරා කාපුවා ගෙවන්න රටම විකුණුවත් බෑ. - sadun buwa :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දොස්තරලට විතරක් නොදී ඉන්න බැරි වෙයිද ?

    මේවගේ දේවල් වෙන හැම පාරකම වගේ උබට ගෙදරින් බනිනවා ඇතිනේ දැන්?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    owa boru katha bn. heta hawasa kiyai wada warjanaya athhitawua kiyala. hamadama oya sellamane
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවගේ දේවල් වෙන හැම පාරකම වගේ උබට ගෙදරින් බනිනවා ඇතිනේ දැන්?

    ඒ මොකටද බන් ඒ .....අපිට පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා ....අවුරුදු ගානක් දුවන්න ටැංකියක් තියෙනවා ගෙදරම හදාගෙන ( තෙල් ගනන්ගිහම විකුනන්න බඩු හංගන ටැංකිය ) ඕනනං ඇවිත් ගහගෙන පල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    20264764_1744903738873135_6039940204351430606_n.jpg