හෙට ඉදන් පෙට්රල් නැද්ද?
මචන් හෙට ඉදන් සතියක් විතර යනකන් පෙට්රල් නැති කතාවක් යනවා. මාත් කෝකටත් කියල පෙට්රල් ටිකක් ගෙනත් තියාගත්තා. ෂෙඩ් එකේ පෝලිම. මොකක්ද සිද්දිය කියලනම් හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.