හෙට ඉදන් වාහන වලට ලීසිං දෙන්නෙ 50% ද

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mona hu%$#@#

    යහපාලනේටත් ඇති වෙලා වගේ හිටියා :( :(

    අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද අහෝසි කළ තීරු බදු රහිත වාහන හිමිකම මන්ත්‍රීවරුන්ට යළි දීම සඳහා යම් සහනයක් සැළසීමට රජය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.
    පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියනුයේ මේ සඳහා වන සහනදායී වැඩපිළිවෙළක් ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවයි.
    :lol::lol:
    http://www.lankadeepa.lk/index.php/top_story/365113
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මටත් ඔහොම සීන් එකක් ලීසින් කම්පැණි එකකින් කිව්වා..
    යහපාලනේ බොලව්