හෙට ඉඳන් මම කොල්ලෙක්

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    giphy.gif
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    අද ඉඳන් මම කොල්ලෙක්, ගතින් නැති උනත් හිතින් කොල්ලෙක්
    අප්පිරිය වෙලා තියෙන්නෙ සමාජෙට බයේ විනීතව ඉඳලා
    අරක එපා මේක එපා අහලම තිත්ත වෙලා
    අද ඉඳන් මම ඉන්නෙ මට හිතෙන විදිහට
    ඇත්ත ජීවිතේ බබා පාර්ට් දාන කීයක් නම් එළකිරි එකේ සැහැල්ලුවෙන් ඉන්නවා ඇද්ද

    මමත් අද ඉඳන් එහෙමයි

    ok mALLI
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම නම් දන්නෙ නැහැ මෙයා කොස්තාපල් කෙනෙක්ද කවුද කියලා. ඒත් මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අසරණ වෙලා ඉන්න වෙලාවෙ දෙයියෙක් වගේ මම ගැන හොයලා බලලා පිහිට උනේ මේ අයියා තමා. දැන් ඔයාලා සමහර විට මටත් බනියි ඒත් මට කරපු උදව්ව වෙනුවෙන් මම බැණුම් අහන්න ලෑස්තියි :)

    :rolleyes::rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol: Uba lawwath kos eta bawa gaththa neda eka paarak :angry: Muta fake kiyak thiyeda kiyala hoyala balapanko ubata elakiriye tjiyena powers tikak use karala. Afaik Madhawavish kiyanneth muge ID ekak.

    ඇයි පරන එකෙන් එන්නෙ නැත්තෙ?