හෙට ඉස්කෝලේ නිවාඩුද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,579
    13,197
    113
    🤍
    හේතුව ?
    ehma dn na denganna ahnne .

    Screen Shot 2023-08-17 at 11.26.11 AM.png


    hari hoyagatta
    ------ Post added on Aug 17, 2023 at 11:26 AM
     
    • Like
    Reactions: NRTG

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    හෙට පාසල් නිවාඩුයි. ස්ථිරයි තහවුරුයි. වාරය අවසන්
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    @PHBhagya අක්කේ ඔයා හෙට ඉත්කෝලේ යනවද ? මේ ත්‍රෙඩ් එක දාපු අයියට ඔයා යනවද කියලා හරියටම කියන්නකෝ
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @PHBhagya අක්කේ ඔයා හෙට ඉත්කෝලේ යනවද ? මේ ත්‍රෙඩ් එක දාපු අයියට ඔයා යනවද කියලා හරියටම කියන්නකෝ
    නිවාඩු නිසා @PHBhagya මිස් අමතර ටියුෂන් පන්ති පටන් ගනීවි
     
    • Love
    Reactions: hi.dushan