හෙට උදේ 5 ට විතර

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,301
    2,879
    113
    Pickme uber ride එකක් දා ගන්න පුළුවන් වෙයිද, නුගේගොඩ අවට උදේට දාලම නෑ කලින් driver ලා ඉදිද උදේම
     
    • Like
    Reactions: W.Joe

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    685
    2,000
    93
    33
    Pickme uber ride එකක් දා ගන්න පුළුවන් වෙයිද, නුගේගොඩ අවට උදේට දාලම නෑ කලින් driver ලා ඉදිද උදේම
    පුළුවන්. මම 3.00am එකක් කලින් දවසේ රෑ book කළා. 2.45am බලනකොටත් Tuk 3k වගේ available තිබ්බ. Nugegoda to Colombo book කලේ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,301
    2,879
    113
    raa 12 idan ude 6 wenakan rides duwana wenama kattiyak inna rickme......part time wage.....kisi prashnayak naa,,,,,,man one tharam raa 1.30, 2, 4.30 wage gihin tiyenawa......


    cash pay karanna,,,,godak aya cash payments ahanawa
    එහෙනන් 5 සුවර් එකටම එකක් දා ගන්න පුලුවන් වෙයි, ස්තුතී
    maharagama nam eta kalinuth innawa. oka ithin oya dana wahane, yana dura, payment method wage case ganak uda depend machan
    කෑශ් දැම්මා නන් අව්ලක් වෙන එකක් නැති වෙයි,ස්තුතී
    කොහේ ඉඳන් ද
    නුගේගොඩ මචන්
    පුළුවන්. මම 3.00am එකක් කලින් දවසේ රෑ book කළා. 2.45am බලනකොටත් Tuk 3k වගේ available තිබ්බ. Nugegoda to Colombo book කලේ.
    සෙස් :love:
    දැන් දාලා තියෙන්න එහෙම සැකයි වගේ නං
    පික් මී එකේ ශෙඩියුල් කරලා තියන්න පුලුවන්ද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    :love:

    පික් මී එකේ ශෙඩියුල් කරලා තියන්න පුලුවන්ද
    ඌබර් නං පුළුවන්
    dawasak man wedding ekakata yanna kalin book kala, me yaka cancel kalane ude, gedarin banum kotiyai
    එහෙම කැන්සල් කරොත් එහෙම ඔයාගේ හයර් එක ආයේ ප්‍රයෝරිටි දීලා ඩ්‍රයිවර්ස් ලට යවනවා.
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,301
    2,879
    113
    දවල්ටත් කලින් සෙට් උනා එකක්, රැට යන වෙනම සෙට් එකක් ඉන්නවා වගේ, ස්තුති හැමෝටම