හෙට එකෙක් එන්න එපා ත්‍රේඩ් danna

ekboy

Member
Nov 26, 2011
612
116
0
හෙට එකෙක් එන්න එපා ත්‍රේඩ් danna

Sri lankawa match fix kara kiyapu ekek heta match eka dinapuwama boru jathi alen thread ehema nam danna epa lions are back kiyala:angry:

Paradinakota match fixing,IPL thama kathawa dinankota lions lu:yes:

Malinga ball kara aul ekata thread 1000 k dala bannath kamak na.Ricky ponting fail una odi squad eken ain kara match fix kara kiwwe nane:no:

Api australiyawen wath igena gamu nikan indian karayo wage moda novi lankawata jaya wewaaaaa cup eka apitaaaaaa:lol::lol::lol::lol::lol:

1.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙට අනිවා අපේ කොල්ලො මැච් එක දිනනවා බං. ඒකෙ දෙකක් නෑ.. දින්නත් පැරදුනත් අපේ උන් අපිට වටිනවනේ.. :):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මැච් සල්ලි වලට විකුනන්න මොකෝ අපි පකිස්තාන් හම්බයො වගේ ඈ..
    :rofl::rofl:

    හැබැයි ඉතිං එදා කාපු විදිය මතක් වෙනකොට නම් ඇඩෙනවා..:dull:
    මට ඔය ඉන්දියන් *රියන්ව පේන්න බෑ ! :angry::angry::angry:
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    මැච් සල්ලි වලට විකුනන්න මොකෝ අපි පකිස්තාන් හම්බයො වගේ ඈ..
    :rofl::rofl:

    හැබැයි ඉතිං එදා කාපු විදිය මතක් වෙනකොට නම් ඇඩෙනවා..:dull:
    මට ඔය ඉන්දියන් *රියන්ව පේන්න බෑ ! :angry::angry::angry:

    Anna hari machan kauru hari oka kiyanakan mama hitye:yes:ek eke aya muslim kattiyata bannata un thama paskisthan team ekata support atthatama match fix karala ahu welath:yes:ekata ape maha sinhala kattiya eka match ekak paradunama match fixing lu :no:api apitama mada gahanawa anik un apita hina wenawa:no:
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    Anna hari machan kauru hari oka kiyanakan mama hitye:yes:ek eke aya muslim kattiyata bannata un thama paskisthan team ekata support atthatama match fix karala ahu welath:yes:ekata ape maha sinhala kattiya eka match ekak paradunama match fixing lu :no:api apitama mada gahanawa anik un apita hina wenawa:no:

    WELL SAID BROTHER
     
    ඔව් බන් ඕක ඉතින් ගොඩක් චාන්ස් එකට වැඩ කරන ගේමක් නේ. හිතල පැරදුනා කියලා හිතන්න බෑ. එහෙම කරන්න තරම් අහේනි කාරයෝ නෑ මෙහෙ
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    NJK4EVER
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 969
    Join Date: Apr 2009
    Location: Colombo

    Today, 06:57 PM

    Quote:
    Originally Posted by ekboy
    Lasith malinga match fix karata menna sakshi borunam aye man EK palathe enne na:no:

    Hodata hithala balanna boruda kiyala

    Match - Australia Vs Srilanka
    Date - 3 rd November 2010
    Ground - MCG

    AUS 239/8 (Overs 50)

    SL 107/8 (Overs 25.2)

    Required (end of 26 overs) 129 from 26 but 2 Wickets Reamining:no:

    ita passe mokada une kiyala dannawanee:lol:

    107/8 thibilath lankawa australiyawata match eka dinanna dunne ai?(320 k ghalath india match eka dinuwe ai?)

    Hastings Overs 6 kata runs 27 (Econ 4.50) thiyeddi Johnson overs 10 ma damme ai (overs 10 Runs 68 wicket 1 Econ6.8)(Malingata achchara gahddi Mathews ball nokale ai?)

    Smith overs 3 Runs 8 Econ 2.66 thiyeddi aye ball nokale ai?(Rangana herathta ball karanna nudunne ai?)

    Doherthy wicket 4 k gattha pitch eke captain cleark eka over ekak witharak yawwe ai?ekath anthima eka(Dilshanta Ball karanna nudunne ai?)

    E kiyanne Michal Clarke Match Fix kara sure:yes:

    E monawa kalath eda MCG Miracle

    123887.jpg

    Ada India Srilanka Match Fixing ma thama:yes:

    Enlarge
    143052.jpg

    Atthatama machan e "Miracle of Hobart" Nemaida?????

    http://www.espncricinfo.com/australi...ch/446957.html

    dan puke amaruwa hodada pakayoo????

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    පුන්චි දෝණි තරහා වෙලා..
    පුන්චි දෑසේ කදුලූ සලා..
    CB CUP එක දෙනවා කියා..
    ක්ලාර්ක් , දෝණි රවටලා..
    පුන්චි දෝණි තරහා වෙලා..
    පුන්චි දෑසේ කදුලූ සලා..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Sri lankawa match fix kara kiyapu ekek heta match eka dinapuwama boru jathi alen thread ehema nam danna epa lions are back kiyala:angry:

    Paradinakota match fixing,IPL thama kathawa dinankota lions lu:yes:

    Malinga ball kara aul ekata thread 1000 k dala bannath kamak na.Ricky ponting fail una odi squad eken ain kara match fix kara kiwwe nane:no:

    Api australiyawen wath igena gamu nikan indian karayo wage moda novi lankawata jaya wewaaaaa cup eka apitaaaaaa:lol::lol::lol::lol::lol:

    1.jpg
    :):):):):):):):):):):)
    මම මේ ආවේ උඹේ කටට සීනි ටිකක් දාලා යන්න, කෝ අපේ කොල්ලන්ට බැනපු ක්‍රිකට් හොරු ටික හැන්ගිලාද??? හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    :):):):):):):):):):):)
    මම මේ ආවේ උඹේ කටට සීනි ටිකක් දාලා යන්න, කෝ අපේ කොල්ලන්ට බැනපු ක්‍රිකට් හොරු ටික හැන්ගිලාද??? හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු

    Thank u machann:lol:eth dan mata baninawa meke inna cricket visharadayo:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ ඉතිං ඉන්දියාව අපි පැරදුනා තමා කියල හිතල practice හිටන් කොරන්න ගිහිං final මැචස් ටික ගහන්න ! :lol::lol::lol: දැන් බඩු පැක් කරන් ගෙදර ගිහිං හූල්ල හූල්ල ඇති අනාතයො !:lol::lol::lol: හොද වැඩේ ඔවුන්ට :lol: