හෙට කරන්ට් නැතුව මොකද උබලා කරන්නේ ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    hama thanama horu bowela
    awadanen indapalla,
    ceb un wandi gewai neda?
     

    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    හවස් වෙනකම් වත්තේ වැඩ කරනවා... රැට තමා ප්‍රශ්නේ... ෆෝන් එකක් වත් චාජ් කර ගන්න නැති වෙනවා...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    තොපිත් එහෙම තමා රටට කෙළවල තියෙන්නේ. තොපිටත් තියන සුදුසු කම් අරන් වරෙවු, රටට කරලා තියන ඒවත් එක්ක.