හෙට කරන්ට් නැතුව මොකද උබලා කරන්නේ ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    CEB Engineers' trade unions call off their strike action after discussions with the President last night. However several parts in the island are experiencing power cuts at the moment

    පුතාල දැන් උදෙන්ම සුපුරුදු පරිදි වැඩට යන්න සූදානම් වෙන්න..
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එක දවසක් ලයිට් නැති වෙලාවක ගිහින් එපා උනා ඉටිපන්දම් ගහන ඉදල
    ඒ අස්සේ රස්නේ
    එකිටත් දාඩිය දාල
    දාඩිය පිටින් ඇගේ නැගල මසාජ් පාර දැම්මේ
    එකෙත් අමුතු ලල් එකක් තියෙනවා
    බයියෙක් වගේ හිතමු...
     
    • Haha
    Reactions: Oli_Vili

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මෙහේ කිසිම ප්‍රශ්නයක් නෑ

    ඩොලර් එක අඩු වෙලා
    පැය 24 ම කරන්ට් තියෙනවා
    තෙල් පෝලිම එහෙමත් අඩු වෙලා

    නේද @Indrajith Gamage