හෙට කොලඔ පාරවල් වහලද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හෙට කොලඔ පාරවල් වහලද

හෙට සහ සෙනසුරාදා අපේ බේබිලා කොලඹ පාරවල් වල සෙල්ලම් කරන හින්දා පාරවල් වහල නේද බන් :growl:එත් ඉතින් ලංකාවේ අපට බඩ පුරා ලැම්බෝගිනියක් බලා ගන්න තියෙන අවස්ළුව මදෑ.:cool:උබලත් මේ මාර්ගවල ගමන් කරන්න ඉන්නවනම් විකල්ප මාර්ග භාවිතා කරන්න :)

12920_426267307428592_1712676131_n.jpg
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම යන්නෙ හෙලිකොප්ටරේනෙ බන් ඒ හින්දා ඕවා, අවුලක් නෑ, යනගමන් රේස් එකත් බලන්න පුලුවන් වේවි.:lol: