හෙට කොහෙවත් යන්න එපා කියල කියන්නෙ අත්ත ද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රභූ ආරක්ෂකයින්ට ලියුමක් යවලා තියෙන්නේ හෙට පරිස්සම් වෙන්න කියලා
    SF සහ MR දෙන්නම ඒක කිව්වනේ

    බෝම්බයක් පිපිරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
    දැන් ආරක්ෂක තත්වය හොද නිසා

    කෝකටත් පරිස්සමින්
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ප්‍රභූ ආරක්ෂකයින්ට ලියුමක් යවලා තියෙන්නේ හෙට පරිස්සම් වෙන්න කියලා
    SF සහ MR දෙන්නම ඒක කිව්වනේ

    බෝම්බයක් පිපිරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
    දැන් ආරක්ෂක තත්වය හොද නිසා

    කෝකටත් පරිස්සමින්

    අනිවා..
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ප්‍රභූ ආරක්ෂකයින්ට ලියුමක් යවලා තියෙන්නේ හෙට පරිස්සම් වෙන්න කියලා
    SF සහ MR දෙන්නම ඒක කිව්වනේ

    බෝම්බයක් පිපිරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
    දැන් ආරක්ෂක තත්වය හොද නිසා

    කෝකටත් පරිස්සමින්
    Id eka Ne laga.gedarin eddi aran awe nee.eka parak nathi Una eken psse genne Ne man.ethakota o\l liyala nati podi unge id balanne ndda?:eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Id eka Ne laga.gedarin eddi aran awe nee.eka parak nathi Una eken psse genne Ne man.ethakota o\l liyala nati podi unge id balanne ndda?:eek:

    උබට 18ට වැඩිනම් අනිවා පාරේ යනකොට ID ඒක අරන් පලයන්
    නැත්තන් උබේ අනන්යතාව තහවුරු කරගන්න බැරිඋනා කියලා උබව ඇරස්ට් කරන්න ඉඩ තියෙනවා
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබට 18ට වැඩිනම් අනිවා පාරේ යනකොට ID ඒක අරන් පලයන්
    නැත්තන් උබේ අනන්යතාව තහවුරු කරගන්න බැරිඋනා කියලා උබව ඇරස්ට් කරන්න ඉඩ තියෙනවා

    Ethakota ,podi lamayi 14 15 ?:angry:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ප්‍රභූ ආරක්ෂකයින්ට ලියුමක් යවලා තියෙන්නේ හෙට පරිස්සම් වෙන්න කියලා
    SF සහ MR දෙන්නම ඒක කිව්වනේ

    බෝම්බයක් පිපිරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
    දැන් ආරක්ෂක තත්වය හොද නිසා

    කෝකටත් පරිස්සමින්

    wena thanak blast karoth ?​