හෙට කොළඹට නිවාඩුයි
හෙට කොළඹට නිවාඩුයි

පාර්ලිමේන්තු පාරත් වැසේ
හෙට පැවැත්වෙන විජයග්රහණ සැමරුම හේතුවෙන් කොළඹ නගර සභා ප්‍රදේශය තුළ තිබෙන රජයේ පාසැල් හා ආයතනවලට නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා සඳහන් කළේය.
මේ අතර, හෙට පැවැත්වෙන රණ විරු සැමරුම අවසන් වනතුරු පාර්ලිමේන්තු පාරද සවස 2.30 සිට මගීන් සඳහා වසා දමන බව පොලීසිය කියයි.
source
asai neee...