@yapa100 anuwa nam ba.
U kiyanne masa 2k vithara curfew danawa kiyala.
කවුද මාස දෙකක් දානවා කිව්වේ ? මන් නම් කොහෙවත් කියලා නැ.සදුදා දික් කරනවා එච්චරයි.මාසයක් යනවා ඔක@yapa100 anuwa nam ba.
U kiyanne masa 2k vithara curfew danawa kiyala.
හෙට කොහෙවත් යන්න බැ.මෙ දවස් තුන කාටවත් බඩු ගන්න යන්න බැ.අද දුන්නා හැමොටම බඩු ගන්න.සදුදා ඇදිරිනිතිය අයින් කරනවා කියලා බලාපොරොත්තු තියාගන්නත් එපා.මචං දිගටම කොළඹ curfew තිබ්බ තැන් වලට හෙට බඩු ගන්න එළියට යන්න පුළුවන් ද?
අගහරුවාදා සිකුරාදා curfew අයින් කරන තැන් වලට.
මාලු වෙනුවට හරක්ට හැදෙන්න තිබ්බ ලෙඩක් ඕකමරදානේ හම්බයන්ට හරක් මස් නැතුව Thread දාලා බඩු ගන්න යන්න අහනවා![]()

එතකොට ඌරා ශෝදායිමාලු වෙනුවට හරක්ට හැදෙන්න තිබ්බ ලෙඩක් ඕක![]()
මචං දිගටම කොළඹ curfew තිබ්බ තැන් වලට හෙට බඩු ගන්න එළියට යන්න පුළුවන් ද?
අගහරුවාදා සිකුරාදා curfew අයින් කරන තැන් වලට.
තෝ හිතුවද උඹ වගේ මුඩුක්කු වල ඉන්නවා කියලා.මරදානේ හම්බයන්ට හරක් මස් නැතුව Thread දාලා බඩු ගන්න යන්න අහනවා![]()
uba lankewe da inne , ada giye nathe ayi oya බඩු ගන්න, pick me , hari uber hari balpan order ekaa , gedaratam genawa , nathnam sathosa online eken cash on delivery tiye
salli madu nam , isala hitu ,monday udema shops ari , ude 4 am wath palyan 1km dura polin tiye
News එකේ මට එක meeter උනේ නෑ නේ.හෙට කොහෙවත් යන්න බැ.මෙ දවස් තුන කාටවත් බඩු ගන්න යන්න බැ.අද දුන්නා හැමොටම බඩු ගන්න.සදුදා ඇදිරිනිතිය අයින් කරනවා කියලා බලාපොරොත්තු තියාගන්නත් එපා.
කවුද මාස දෙකක් දානවා කිව්වේ ? මන් නම් කොහෙවත් කියලා නැ.සදුදා දික් කරනවා එච්චරයි.මාසයක් යනවා ඔක
Ayin karsnne naකොලබට ඇතුල් වෙන්න පිටවෙන්න දෙන්නේ නෑ. කර්ෆිව් අයින් කරත් මම හිතන්නේ