හෙට කොළඹ curfew අයින් කරනවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං දිගටම කොළඹ curfew තිබ්බ තැන් වලට හෙට බඩු ගන්න එළියට යන්න පුළුවන් ද?

    අගහරුවාදා සිකුරාදා curfew අයින් කරන තැන් වලට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    curfew danne from tonight to Monday morning, eth osusala, pharmacy ,food city ehema open athi. tikak hoyala balapan. puluwan tharan eliyata yan eka adu karala online order karala ganin
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මරදානේ හම්බයන්ට හරක් මස් නැතුව Thread දාලා බඩු ගන්න යන්න අහනවා 😬😬
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචං දිගටම කොළඹ curfew තිබ්බ තැන් වලට හෙට බඩු ගන්න එළියට යන්න පුළුවන් ද?

    අගහරුවාදා සිකුරාදා curfew අයින් කරන තැන් වලට.
    හෙට කොහෙවත් යන්න බැ.මෙ දවස් තුන කාටවත් බඩු ගන්න යන්න බැ.අද දුන්නා හැමොටම බඩු ගන්න.සදුදා ඇදිරිනිතිය අයින් කරනවා කියලා බලාපොරොත්තු තියාගන්නත් එපා.
     
    • Like
    Reactions: U-tag

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    uba lankewe da inne , ada giye nathe ayi oya බඩු ගන්න, pick me , hari uber hari balpan order ekaa , gedaratam genawa , nathnam sathosa online eken cash on delivery tiye

    salli madu nam , isala hitu ,monday udema shops ari , ude 4 am wath palyan 1km dura polin tiye
    මචං දිගටම කොළඹ curfew තිබ්බ තැන් වලට හෙට බඩු ගන්න එළියට යන්න පුළුවන් ද?

    අගහරුවාදා සිකුරාදා curfew අයින් කරන තැන් වලට.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මරදානේ හම්බයන්ට හරක් මස් නැතුව Thread දාලා බඩු ගන්න යන්න අහනවා 😬😬
    තෝ හිතුවද උඹ වගේ මුඩුක්කු වල ඉන්නවා කියලා.

    uba lankewe da inne , ada giye nathe ayi oya බඩු ගන්න, pick me , hari uber hari balpan order ekaa , gedaratam genawa , nathnam sathosa online eken cash on delivery tiye

    salli madu nam , isala hitu ,monday udema shops ari , ude 4 am wath palyan 1km dura polin tiye

    Keells එකෙන් නම් එකක් දැම්මා බං. හෙට deliver කරනවා කිව. බලමු. උන් ගාව එළවළු නෑ ලු. ඒකයි අවුල. බලමු.

    හෙට කොහෙවත් යන්න බැ.මෙ දවස් තුන කාටවත් බඩු ගන්න යන්න බැ.අද දුන්නා හැමොටම බඩු ගන්න.සදුදා ඇදිරිනිතිය අයින් කරනවා කියලා බලාපොරොත්තු තියාගන්නත් එපා.
    News එකේ මට එක meeter උනේ නෑ නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවුද මාස දෙකක් දානවා කිව්වේ ? මන් නම් කොහෙවත් කියලා නැ.සදුදා දික් කරනවා එච්චරයි.මාසයක් යනවා ඔක

    කොලබට ඇතුල් වෙන්න පිටවෙන්න දෙන්නේ නෑ. කර්ෆිව් අයින් කරත් මම හිතන්නේ
     
    • Like
    Reactions: U-tag