හෙට ගූ ඇන් පී ගොන් බඩු කඩේ ගිහින් බඩු ගේන හැටි..

lilman

Well-known member
  • May 10, 2009
    41,214
    55,012
    113
    Colombo
    FB_IMG_16219192355032283.jpg
     
    • Sad
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත කියපන්,
    උඹ කොහොමද ගෙදරට අවශ්‍ය බඩු ගේන්නේ අද?
    :P
    ඕන තරන් ඩිලිවරි කරන අය ඉන්නෙ , මේ හරියෙත් කඩ 2කට අවසර හම්බෙලා තියෙනව දිගටම ඇරන් ඉන්ඩ , උන්ට කෝල් කරාම කඩේම හරි ගෙනත් දෙනව උන්.. සමාජේ ජිවත් වෙන උන්ට මේ සීමා කිසිම අවුලක් නැ ඒත් ඉතින් ගේ මුල්ලෙ කොම්පියුටරේ ඉස්සරහ ඉන්න උන්ට නම් අවුල් ඇති..

     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    @2osama උබේ අම්මගේ ගණිකා ව්‍යාපාරේ මේ දවස්වල පාඩුයි නේද? කොහොමද කාලා බීලා ඉන්නේ?
    උඹේ අම්මට මගේ බල්ලෝ දෙන්න හිකූවා කියලා උබ දැන ගත්තේ ත් ඊයේ නේ
     
    • Haha
    Reactions: erozan

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,044
    14,443
    113
    වැලිවේරිය
    ගූ එන් පී ගොන් බඩු තමා...හැබැයි jvp pohottu උනුත් ගොන් බඩු..වැරද්ද වැරද්දක් විදියට දකින්න බෑ කියන්නෙ උන් ගොන් බඩු තමයි...මේ රටේ ගොඩක්ම ඉන්නේ පක්ෂ වලට කඩේ යන gombadu තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ආ ඉරෝසන් . දවස ඉවරත් නෑ , ඒත් මෙහෙ වර අනුගත උන හැටි පෙන්නන . තොට පිස්සු උනාට මිනිස්සුන්ට පිස්සු නෑ මේ වැස්සේ පයින් යන්න. :rofl:

    ඕක හෙට කරන්න වෙන්නේ නෑ . මිනිස්සුන්ටත් ඉවසීමේ සීමාවක් තියනව. :rofl:
    තොපි ඔය මවන් උන්නට රටේ මිනිස්සු ආණ්ඩුවට අනුගතයි, තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු මොනා කරන්ඩද කයිය විතරයි, හෙta බල්ලො වගේ කකුල් දෙකෙන් ගාටයි මම නොදන්න තොපි , විසිල් විතරයි :lol: :lol: :lol: :lol: :lol:
    හෙට quote කරන්නම් අනුගත කමේ තරම !! 😂 😂
    කෝට් කරපන් පොන්ස් , තොපේ තියෙන්නෙ විසිල් විතරයි. :lol: :lol: :lol: :lol:

    :whistle:





     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    ආ ඉරෝසන් . දවස ඉවරත් නෑ , ඒත් මෙහෙ වර අනුගත උන හැටි පෙන්නන . තොට පිස්සු උනාට මිනිස්සුන්ට පිස්සු නෑ මේ වැස්සේ පයින් යන්න. :rofl:






    :whistle:


    අන්තිමට @erozan විතරද පයින් ගිහින් බඩු අරන් තියෙන්නේ
     
    • Love
    • Like
    Reactions: Identity and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    අන්තිමට @erozan විතරද පයින් ගිහින් බඩු අරන් තියෙන්නේ
    පව් බන් ඔය පයින්ම ඇවිල්ල ඇත්තේ වෙනදට ත්‍රිවිල් වල එන මිනිස්සු. වාහනයක් තියන මනුස්සයට පිස්සු නෑ සෑහෙන දුරක් පයින් ගිහින් අතට ගෙන්න පුලුවන් තරමක් විතරක් පවුලකට සතියකට දෙකකට බඩු ගේන්න . මුන්ගේ ගොන් කතා නිසා සමහර මිනිස්සු නිකන් බොරුවට පාරවල් වල රස්තියාදු වෙන්ව අනිත් උන් වාහනේ ගිහින් බඩු ටික අරන් ඉක්මනට ගෙදර යනකොට.