හෙට ජන්දය දාමු කිරියනි!

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,055
    6,399
    113
    kandy
    apo ehem seen nm set naha thamai bn eth unge paduwe un sex karana ekek ekka sex karan inn unut innw katawath karadarayak novi
    Oww anna ehema kamak na. Mun mee balen parade yanawa, apita rigrights onee kiya kiya ka gahana ewa mata penwannama ba

    Paduwe karan hitiyata kamak na. Balen apitath ewa penwanna eddi thama epa wenne. Influence karanwata kamathi ma na
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    Owww. Hondak ho narakak wennath puluwan

    Kawru awath bn meka control wenne wena ratawal walata onee widihata. Eka thama aththa piligaththath nathath

    Mama sajith ta dennema na

    NPP eka හොඳයි, eth AKD arunam tilbin, lalkantha ehem mata set na
    Anika NPP eke harinith LGBTQ supporter kenek. Mama asa na

    RW ta denawa kynne thaw awurudu 5k kalin wagema thama kiyan eka

    Theeeranayak ganna amarui
    Choose lesser evil

    even though I said once,
    Evil is evil… lesser, greater, middling. It's all the same. If I have to choose between one evil and another, then I prefer not to choose at all.” - Gwynbleidd

    These are confusing times! your vote will make it a bit less consfusing.

    image.png
    රනිල් naruto ටයි, සජිත් luffy ටයි දාලා එකක් ඕනේ 😪

    Ehema 3 denagen ekakata denna kiyanna ba. 3 ma goi 70 nam mokada karanne. Ekko chande awalangubkaranna one nattan random ponnayekta denna one. Nattan deepu ekaa dinnoth karana gon kam anumatha kala wagene
    Mage mathe witharai keewe, Choose lesser evil and bear it.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,055
    6,399
    113
    kandy
    Choose lesser evil

    even though I said once,
    Evil is evil… lesser, greater, middling. It's all the same. If I have to choose between one evil and another, then I prefer not to choose at all.” - Gwynbleidd

    These are confusing times! your vote will make it a bit less consfusing.

    රනිල් naruto ටයි, සජිත් luffy ටයි දාලා එකක් ඕනේ 😪

    Mage mathe witharai keewe, Choose lesser evil and bear it.
    I'm thinking of being neutralise in this time
     
    • Like
    Reactions: Gwynbleidd

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    Owww. Hondak ho narakak wennath puluwan

    Kawru awath bn meka control wenne wena ratawal walata onee widihata. Eka thama aththa piligaththath nathath

    Mama sajith ta dennema na

    NPP eka හොඳයි, eth AKD arunam tilbin, lalkantha ehem mata set na
    Anika NPP eke harinith LGBTQ supporter kenek. Mama asa na

    RW ta denawa kynne thaw awurudu 5k kalin wagema thama kiyan eka

    Theeeranayak ganna amarui
    2019 ගෝටට දීපු ගොඩක් අය පස්සේ පසුතැවුනානේ. ඒ වෙලාවේ ගෝට එක්ක හිටපු අය ගැන හිතුවේ නෑනේ. ගෝට ඇවිත් උන්වත් හිරේ දායි කියලනේ මිනිස්සු හිතුවේ.
    ඒත් ඔය ලාල්කාන්තලා හොරකම් කරල නාස්ති කරල නෑනේ NPP කව්රුත්.
    ගෝට ගැන බලෙන් මවාගත්ත හීන වලින් චුට්ටක් හරි උන් ගැනත් හිතන්න. වෙන දෙයක් වෙයි. සජියා එහෙම ආවොත් මොන මගුලක් කරයිද දන්නෑ
    ගෝට ගොඩක් මිනිස්සුන්ගේ හීන බොඳ කරල බලාපොරොත්තු නැති කලකිරීමක් විතරක් ඉතුරු උන හිස් මිනිස්සු බවට පත් කරල.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,055
    6,399
    113
    kandy
    2019 ගෝටට දීපු ගොඩක් අය පස්සේ පසුතැවුනානේ. ඒ වෙලාවේ ගෝට එක්ක හිටපු අය ගැන හිතුවේ නෑනේ. ගෝට ඇවිත් උන්වත් හිරේ දායි කියලනේ මිනිස්සු හිතුවේ.
    ඒත් ඔය ලාල්කාන්තලා හොරකම් කරල නාස්ති කරල නෑනේ NPP කව්රුත්.
    ගෝට ගැන බලෙන් මවාගත්ත හීන වලින් චුට්ටක් හරි උන් ගැනත් හිතන්න. වෙන දෙයක් වෙයි. සජියා එහෙම ආවොත් මොන මගුලක් කරයිද දන්නෑ
    ගෝට ගොඩක් මිනිස්සුන්ගේ හීන බොඳ කරල බලාපොරොත්තු නැති කලකිරීමක් විතරක් ඉතුරු උන හිස් මිනිස්සු බවට පත් කරල.
    Oww mchn math 2019 gota ta dunne

    Umba kiwwa wage ara buru puthano awoth iwarai ratama

    NPP eka horakam karala na eka aththa. Aniwa mee para compare karoth horakam athin NPP kiyanne aniwa chandaya denna onee party eka

    Eth unge samahara dewal thama mata set naththe

    Ehemai kiyala sajith ta nam denna epa. RW ta denawa kynne ayeth 5 yrs mehemama thama
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    දිනන්නේ නැති සිලරතනට ගහන්නත් එපා
    ado why bn :(
    Bro i love seele but පැරෂුට් කාරයන්ට ගහල උන්ට සැලකිය යුතු % එකක් ගියොත් අපරාදේ එකෙක්ට 50 ගන්න බැරි වෙලා ගු හැලියක් වෙනවා මේක. 2nd vote කියන එකම ගූ බෙට්ටක්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    Oww mchn math 2019 gota ta dunne

    Umba kiwwa wage ara buru puthano awoth iwarai ratama

    NPP eka horakam karala na eka aththa. Aniwa mee para compare karoth horakam athin NPP kiyanne aniwa chandaya denna onee party eka

    Eth unge samahara dewal thama mata set naththe

    Ehemai kiyala sajith ta nam denna epa. RW ta denawa kynne ayeth 5 yrs mehemama thama
    මන් කිව්වේ නැති උනාට හිතුන 2019 ගෝටට දාන්න ඇති කියලා. මන් 2019 දැම්මේ නෑ කාටවත් අනුරට දැම්මත් වැඩක් නෑ එන්නේ නෑ 2019 දි. මේ පාර රැල්ලක් තියෙන නිසා එයි.
    ගෝට වටේ හිටිය අය වගේ දහස් ගුණයක් හොදයිනේ npp කට්ටිය. ඉදිරියට වෙන දෙයක් වෙයි. රනිල් අවොත් බෙල්ල මුලටම හිරකරනවා මිනිස්සුන්ගේ මහින්ද 2010න් පස්සේ කලා වගේ.
     
    • Like
    Reactions: Gwynbleidd

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    "නොදන්නා බෙනයකට රිංගන නාගයෙක්ගෙ පෙනේට අත්වෙන ඉරණමම වලිගෙටත් අත්වෙනවා, වලිගෙ කොච්චර අහිංසකයි කිව්වත්... ඔයා ජන්දෙ නොදුන්නට ඔය ආණ්ඩු පත්වෙනවා. මං ජන්දෙ දුන්නෙ නෑ කියලා ඒ ආණ්ඩු ගේන අසාධාරණ රෙගුලාසිවලට යටත් නොවී ඉන්න පුලුවන්ද?"
    මේක නම් ඇත්ත. 2019 අර පිස්සු පකාට ඡන්දෙ දුන්නෙ ලක්ෂ 69 ඒ උනාට කෝටි දෙකකටත් වඩා මිනිස්සු විඳෙව්වා.
     
    • Sad
    Reactions: Gwynbleidd