හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    232801902_4201343049960185_4370886265134499609_n.jpg
     
    • Like
    Reactions: sudathmadusanka

    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    🔴 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකීමෙන් පසු ජාතිය ඇමතීමට නියමිතයි.
    Me ehenam wahanna bari ekata hethu kiyanna wenna ona.
    Seems like wahana ekak naha.
     

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    අද උදේ නිව්ස් වලට කිව්ව විදිහට නම් අද ජාතිය අමතලා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි වගේ. රට වැහුවොත් මොනවද වෙන්නේ ? ඒ නිසා රට වහන්නැතුව මේක කොහොමද කරන්නේ වගේ දෙයක් කියයි
     
    • Like
    Reactions: jeewan tk

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද පස්වරුවේ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදුකරනු ඇති බව වාර්තා වේ.

    රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ තිරණ කිහිපයක් ගැනිමට නියමතයි.
     
    • Like
    Reactions: Darks3id

    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    මේ නිව්ස් එකේ හැටියට නම් Oracle ගෝඨා නුවර පෙරහැර ඉවර වෙනකම් රට වහන්නෙ නැහැලු ,

    Screenshot_20210820-074109_Facebook.jpg
     

    Attachments

    • Screenshot_20210820-074109_Facebook.jpg
      Screenshot_20210820-074109_Facebook.jpg
      164.3 KB · Views: 54

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    Wahana patak ne
    Let's see !
    Sad to say that Prof. Suneth Agampodi already said about this situation much earlier. How deaths going to be increased and should Lockdown the country. GOTA knows better than specialists on this field. His arbitrary actions eventually leads to a massacre.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වහනව නම් කතා පවත්ව පවත්ව ඉන්නෙ නෑ බ්‍රේකින් නිව්ස් එකක් දාල වහනවා. නැකැත් බලල ස්ක්‍රිප්ට් හදල බැක්ග්‍රවුන් හදල මගුල් කන්නවගෙ ලෑස්තිවෙන්න වෙලාවක් නෑ හදිසි ලොක්ඩවුන් එකක් කරනව නම් මරන වැඩිනිසා
     
    • Like
    Reactions: fdk and jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    අද උදේ නිව්ස් වලට කිව්ව විදිහට නම් අද ජාතිය අමතලා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි වගේ. රට වැහුවොත් මොනවද වෙන්නේ ? ඒ නිසා රට වහන්නැතුව මේක කොහොමද කරන්නේ වගේ දෙයක් කියයි
    yes..wahana ekak ne.wahanne kiyana eka kiyanna thama jathiya amathanne. paw ahinsaka minissu merenawa..
     
    • Sad
    Reactions: Darks3id

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සරලවම උදයන්ගගෙ ටුවරිස් බිස්නස් එකටයි දිලිත්ගෙ ඇන්ටිජන් කිට්, හොටෙල් බිස්නස් වලට බාදා වෙනදෙයක් කරන එකක් නෑ. Not the public or country first, one and only decisive factor is his gang
     
    • Like
    Reactions: fdk

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    yes..wahana ekak ne.wahanne kiyana eka kiyanna thama jathiya amathanne. paw ahinsaka minissu merenawa..
    Lankawe Health Sector ekatath daranna puluwan capacity ekak thiyenwa ban. Rata wahuwoth eda wela hamba karana manussaya paw bawa aththa. me wage e minissunt sahana salasanna bari nm gov ekak onith nane ratata. e wagema anik paththath blnn one me welawe. health sector ek danatamth weak wela inne. thawat meka issrahata mehem unoth mita wada loku vinasayk wenwa.
     
    • Like
    Reactions: jeewan tk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,267
    113
    Gotland
    නන්දරසේන ඉන්නේ කාමරේ මැද
    කොන් 4 ඉන්නවා vip 4ක් උන් තමයි ලොක් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ
    ඒ හතර තමයි ඥාන මැඩම් , දිලිත් ස , උදයංග ස , නිස්සංක ස
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Let's see !
    Sad to say that Prof. Suneth Agampodi already said about this situation much earlier. How deaths going to be increased and should Lockdown the country. GOTA knows better than specialists on this field. His arbitrary actions eventually leads to a massacre.
    This president is so stubborn. He thinks that he knows everything. Ignoring the adviced of the specialists of the field is the greatest mistake he did. And he's dragging everyone to a graveyard.
     
    • Like
    • Sad
    Reactions: Alexb and Darks3id

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් මේ වන විට අපට සමීප දසුන් කිහිපයක් ලැබී තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ තත්ත්ව සම්බන්ධයෙන්. ඔවුන් ජය සමරන අන්දම ඔබට පහත චායා රුප වලින් හොඳින් දැක ගත හැකියි.

    ⭕ LIVE
    f1d65feddc2d157a7101fe707498j0093.jpg