හෙට දිනයේ ඇමතිවරු පිරිසක් පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මේ වන විට අතුරලියේ රතන හිමියන් සමග විශේෂ දේශපාලන සාකච්ඡාවක නිරත වී සිටින බව වාර්තා වේ.

මෙම හමුවීම සිදු වන්නේ රතන හිමියන් වැඩ වසන විහාරස්ථානයේදීය.

විපක්ෂයට එක්ව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආණ්ඩුව හැරදමා යැයි කියා සිතන මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් ගොස් පැය 4ත් - 5ත් සාකච්ඡා කර විශාල මුදල් ප්‍රමාණයක් දී ඔවුන් නවත්වා ගැනිමට උත්සාහ කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

එසේ ඔවුන් නවත්වා ගැනීමට නොහැකි වු තැන ඔවුන්ට තර්ජනය කර භිෂණය යොදා ඔවුන්ට බලපෑම් කර බිය ගන්වන බවත්, එවැනි බාධක මැද හෝ තවත් පිරිසක් ඉදිරියේදි මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට පැමිණෙනු ඇති බවත් ඇය සිය නිල නිවසේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදි පැවසී ය
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ane ube sutte anaweki. uba rajaye inna hema ekagema nam tika dala un paninawa kiwwama kohomath ekek dennek paninawa thama. den ithuru hora mahindaya and uge family paninawa kiyala danna witharai. :angry:
 
susandigi

Member
Jun 11, 2008
15
1
3
Eka hodai,, mokada ayala yanne Aayalata mokuth karaganna baruwa giya nisa,, Aluth parapurak, Aluth widiyata hithana , buddimath pirissak mahinnda path karagani
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කෝ බන් උදේ ඉඳන් කෙබ්බ ඇදබාන උඹ කෙප්ප වංශ ගේ එකෙක් නේද:growl::growl::growl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් නිව්ස් එක ලැබුනෙ. දැනගත්තු වෙලේ දැම්ම. උම්බල උඩ පැනගෙන චන්දෙ දෙන්න හදන්නෙ මොන වගේ කෙනෙක්ටද කියල තේරුම් ගනිල්ල. දුම්කොල සමාගම් වලට විරුද්දව සටන් කරන මුවාවෙන් උන්ගෙ දැන්වීම් ප්රසිද්ද කරල පහුගිය මාස කිහිපයේ විතරක් මයිත්රීපාලගෙ ආදායම රුපියල් කෝටි විස්සකට කිට්ටු වෙනව. වත්කම් බැරකම් කෝ ? තව විස්තර තියනව. ඒත් දැන්ම පල කරන්න බෑ. මේක දීපු කෙනා තමන්ගෙ ජීවිතෙත් පරදුවට තියලයි මේක ලීක් කරවගත්තෙ. දැනටමත් මිනිහගෙ ගෑනියි ලමයි තුන්දෙනයි ඉන්නෙ යාලුවෙක්ගෙ ගෙදරක නවත්තල. මයිත්රීපාලය පත්වෙන්න කලින් ප්රජාතන්ත්රවාදෙයි මාද්‍ය නිදහසයි පතුරුවල ඒ මිනිස්සුන්ට නිදහසේ මාද්‍යවාර්තාකරනයවත් කරන්න විදිහක් නෑ. එන විදිහ බලල ඉතුරු රහසුත් හෙලි කරන්නං. මයිත්රීපාලය අසරන වකුගඩු රෝගීන්ට වෙන් කරපු සල්ලි ගසාකාපු විදිහ ගැනත් වාර්තා ඇත.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මයිත්රීපාල සිරිසේන සහබාගී වන රැලිය ජනවාරි පළමුවෙනිදා දක්වා කල් යවා ඇත. තම සොහොයුරන්ගේ මුදල් මගින් බස් රත වලිං ඇදීමට බලාපොරොත්තු වූ පිරිසට දීමට නියමිතව තිබූ මත්පැන් සහ බත්පැකට් ඕඩරය 17 වනදින විට දීගත නොහැකි තත්ත්වයක් මතුවූ බැවින් මෙම රැලිය කල් දමා ඇත. තමාගේ දේශපාලන බලය අයුතු ලෙස බාවිතා කරමින් මයිත්රීපාල සිරිසේන විසින් මාද්‍යය වේදීන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් මරාදමන බවට තර්ජනය කර සත්‍ය වසන් කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇතත් එය 100%ක් සාර්තක කරගැනීමට ඔහුට නොහැකි වී ඇත. ජනවාරි පලමුවැනිදා පවත්වන රැලිය සදහා දුම්කොල සමාගම්ද අනුග්රහය දක්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං අපට දැනගැනීමට ලැබී ඇත. පසුගිය සමයේ දුම්කොල නිශ්පාදනයන්හි රූපමය අවවාද දම්මනවායැයි ගර්ජනා කරමින් වක්රාකාරව දුම්කොල සමාගම් මාද්‍යය හරහා ප්රචලිත කිරීමේ කොන්ත්රාත්තුව ඉටු කල මයිත්රීපාල සිරිසේන හට සහයෝගය දීම සදහා ඔහුගේ රැලියට පව්ද්ගලික බස්රත වලිං අදින පිරිසට නොමිලයේ සිගරට් බෙදා දීමට සැලසුම් කර ඇත.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    ඔව් මචන්....බලද්දී ඔක්කොම එකයි. බත් පැකට් එකටයි අරක්කු කාලටයි එන්නේ.

    අනේ හුකේ...නිකන් පුක නොදී ඉඳපන්. තෝ හිතුවද ඕව පිළිගන්න අනිත් එවුනුත් තෝ වගේ අවජාතකයෙක් කියලා? තොපි අර නාරාහේන්පිට තියන රජාගේ සන්නිවේදන බලකායේ සල්ලි වලට කරන එකෙක් නේද? ඒක කල් දාල තියන්නේ මයිත්රීගේ නැන්දම්මාගේ අවමංගල්‍ය උත්සවේ නිසා.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28

    ubala wage fake karayange boru ahalama
    anduwa thitthama una ban..
    ubalage keruwawal lassanata anith pattha harawanawa ane huke..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් මචන්....බලද්දී ඔක්කොම එකයි. බත් පැකට් එකටයි අරක්කු කාලටයි එන්නේ.

    අනේ හුකේ...නිකන් පුක නොදී ඉඳපන්. තෝ හිතුවද ඕව පිළිගන්න අනිත් එවුනුත් තෝ වගේ අවජාතකයෙක් කියලා? තොපි අර නාරාහේන්පිට තියන රජාගේ සන්නිවේදන බලකායේ සල්ලි වලට කරන එකෙක් නේද? ඒක කල් දාල තියන්නේ මයිත්රීගේ නැන්දම්මාගේ අවමංගල්‍ය උත්සවේ නිසා.

    adinindu එල මචං අපේ ප්‍රණාමය උබට ...
    #N sriyantha යනු එළකිරියේ ඇති මහින්ද විරෝදී රැල්ලේ ත්‍රෙඩ් අල කරන්න සල්ලි වලට ගොට්ට අල්ලන පරයෙක් මු වගේ තව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා .. :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,522
    113
    මචන් ඕකුන් නිසා ලේ රත්කර ගන්න එපා. Ignore List එකට දලා දාන්න. එතකොට පේන්නෙ නෑනෙ ඒවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න අද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා.

    සන්ධානයට බලය හිමි වලපනේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව සන්ධාන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඥාණදාස සිල්වා සහ ජාතික නිදහස් පෙරමුණේ රත්ගම ආසන සංවිධායක අසේල රංගනාත් අද පොදු අපේක්ෂකයාට සහයදීමට එක්වුණේ කොස්ගොඩ පැවති රැස්වීමකදියි.

    මෙතෙක් ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය දැරූ පිරිසක්ද අද පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට ඉදිරිපත් වුණා. ශ‍්‍රී ලංකා මහජන පක්ෂ ප‍්‍රගතිශීලී පෙරමුණ ලෙස හඳුන්වා ගත් එම කණ්ඩායමේ සභාපතිනිය වන්නේ විජය කුමාරණතුංගයන්ගේ සොහොයුරිය වන හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී රූපා කුමාරණතුංගයි.

    නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නායකත්වය දරණ ටී.එම්.වී.පී. පක්ෂයේ මඩකලපුව දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංවිධායක කේ. මෝහන් ද පොදු අපේක්ෂකයාට සහය දෙන බව අද ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින්.