හෙට දින (17) කිසිදු දුම්රියක් ධාවනය නොවේ.
වෘත්තීය සමිති දෙකක් හෙට හදිසි දුම්රිය වර්ජනයක් කැඳවයි
http://nethnews.lk/article/86080
ශ්‍රී ලංකා දුම්රිය එංජින් රියැදුරන් සහ ආරක්ෂක නියාමකයින් විසින් හෙට දිනයේ හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹිමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
හදිසියේ ඇතිවූ මෙම තත්ත්වය සමග හෙට දිනයේදී මගීන් ගේ පහසුව තකා අමතර ලංගම බස් රථ ධාවනයට එක් කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ.

