හෙට දිවයිනටම ඇදිරි නීතිය

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ආන්ඩුව මාරුවෙන නිසා වෙන්න ඕනි!

    කිසිම කලබලයක් නෑ!

    (ඒක තමයි විදියත්! දැන් ජනාධිපති දන්නවා තැපැල් ජන්ද කොහොමද කියලා)

    Good move president 👍
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    එකෙක් දානවා උදේ 6 වෙනකං කියල. දැන් උබ ඒක දවසම කියල දාලා 🤌
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඇයි මොකද උනේ? කොහේහරි බීසනේ ද? නැත්නම් අන්‍රයියා ජනාධිපති වෙලා ද?
    ආන්ඩුව මාරු වෙන නිසා වෙන්න ඕනි
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,374
    6,477
    113
    රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇත. 🤩
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    තොටිල්ල පැද්දෙනවා, අස්සයෝ පැනල යයි ද?
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තොටිල්ල පැද්දෙනවා, අස්සයෝ පැනල යයි ද?
    නෑ නෙහ් power transition එක නිසා,

    මෙච්චර සාමකාමී මැතිවරණයක් පවත්වලත් හදිසියේම ඇදිරි නීතී දාන්නෙ ඇයි? :oo:
    මේක අව්ලක් නැති curfew එකක්
    ------ Post added on Sep 21, 2024 at 9:52 PM

    රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇත. 🤩
    ජනාධිපති දැන් දන්නවා තැපෑල
    ------ Post added on Sep 21, 2024 at 10:01 PM